දැන් මූ කියන එක හරි කියමුකො, එතකොට කොහොමද මුන් දැන් සල්ලි ටික ගන්න හිතන් ඉන්නෙ? නඩු දාන්න ඕනද අරුන් මෙච්චර කල් හම්බකරුපා ඉල්ලගන්න?
තව දෙයක්, මේ ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැති දෙයක් තමා, මුන් හරියට ත්‍රිකෝනයක් වගේ කියලා, එකෙක් නැත්තන් අනිත් උන් දෙන්නම නෑ. ලියපු එකා නැත්තන් තනුවයි කියන එකාට හුලං...