නයි නටවන උන් ඇත්තටම නයි නටවන්නෙ කොහොමද? 🤔🤔

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    නලාව එහාට මෙහාට කරන එකෙන් නෙවෙයි ද?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    රනිල් සීයා සජිත් අයියා නලාව පිබින කොට @tharakaf නටනවා
    මහින්ද අප්පච්චි නාමල් මල්ලි නලාව පිබින කොට @2osama නටනවා

    ලපයා අතින් හරි NPP අතින් හරි වැරද්දක් කරනකම් බලන් ඉන්නේ දෙන්නම පෙනේ පුප්පන්න
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    රනිල් සීයා සජිත් අයියා නලාව පිබින කොට @tharakaf නටනවා
    මහින්ද අප්පච්චි නාමල් මල්ලි නලාව පිබින කොට @2osama නටනවා

    ලපයා අතින් හරි NPP අතින් හරි වැරද්දක් කරනකම් බලන් ඉන්නේ දෙන්නම පෙනේ පුප්පන්න

    @redux ගේ අම්මා නාමල් බේබිගේ නලාව පිඹිනවා 😂
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    රනිල් සීයා සජිත් අයියා නලාව පිබින කොට @tharakaf නටනවා
    මහින්ද අප්පච්චි නාමල් මල්ලි නලාව පිබින කොට @2osama නටනවා

    ලපයා අතින් හරි NPP අතින් හරි වැරද්දක් කරනකම් බලන් ඉන්නේ දෙන්නම පෙනේ පුප්පන්න

    බි බී හිටපු තේ එක ඉස්මොල්ලේ ගියා උත්තෝ...
     
    • Like
    • Haha
    Reactions: Erzo and WAPU

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නයාට සද්ද ඇහෙන්නේ නැහැ බන් කොහොමත්. ලංකාවේ නයි නටවන එවුන් ඉස්සරහින් මොකක්හරි එහා මෙහා ගෙනියනවා නලාව පිබින ගමන්. නයා ඒකට ටාගට් එක ගන්න හදන එක තමයි අපිට නටනවා වගේ පේන්නේ.