--Quoted--
360 මග ඇරපු නලින්දට කලිදු උඩ තියාගෙන කෙලී කියලා හිතාගෙන සිහින බලාපොරොත්තු කෝටියක් එක්ක ඊයේ බයියො පොප් කෝන් අරගෙන ගෙයි මැද සාලේ ඉදගත්තා. ලියන්න pre හෑලි රෙඩි කරගත්තා. මීම් හදලා තියාගත්තා.
වැඩේ කියන්නෙ හිතෙන දේ වෙන්නෙ නෑ වෙන දේ හිතාගන්න බෑ කියන එකත් ඇත්තනේ. අන්තිමට උන්වම මීම් වෙලා ඊයේ...