Careless Whisper: Exploiting Silent Delivery Receipts to Monitor Users on Mobile Instant Messengers
Whatsapp monitor කරන්න විදිහක්.
ඕනෙම whatsapp එකක් ද online ද offline ද connect වෙලාතියෙන්නේ mobile data ද WIFI ද ,User location (Country-level) මොකක්ද කියල Delivery and Read Receipts යූස් කරලා බලාගන්න පුලුවන් විදිහක් මේ එකෙන් දාල තියෙනවා සිංහලු.
මේකෙන් වෙන්නේ ඕනෙම whatsapp no එකකට request එකක් යවලා ( ex: Sends a "delete" request for a non-existent message ID or Sends a reaction emoji to a non-existent message.) එකේ ping time එක මොනිටර් කරන එක.
whatsapp විතරක් නෙමේ මේ දෙකෙන් ඕනේ එකකට මේක වැඩ කරනවා (Signal and Threema.)
මේ තියෙන්නේ Research article එක
https://publications.sba-research.org/publications/RAID_2025_Careless_Whisper_Exploiting_Silent__Gabriel Gegenhuber.pdf
මේ තියෙන්නේ gommzystudio කරපු github coding එක
https://github.com/gommzystudio/device-activity-tracker
ඕනේ කමක් තියෙන සිංහලු කියවලා බලපන්