---AIRLINE INDUSTRY---
airline industry කියන්නේ vast area එකක්. මට thread එකක් දානවනම් වෙන වෙනම දාන්න වෙනවා.
එ නිසා උබලට දැනගන්න ඕන දේවල් අහපල්ලා. මාත් පුලුවන් වෙලාවට details add කරන්නම්.
අපිට පේන්නේ අපි ticket එකක් ගත්තා, වෙලාවට airport එකට ගියා fly කරා.
ticket එක ගන්න කලින් මොනවද වෙන්නේ...