නිදහස්_අද්යාපනය
.
.
.
.
.
.
.
.
.
.ඇතුලට වර....
.
ගොඩක් උන් university වල කොල්ලෝ කෙල්ලෙන්ට බනිනවා, උන්ට free education වලට වියදම් කරන මුදල අපරාදේ කියලා.
එත් වෙලාවකට හිතෙනවා බන් අපි නිදහස් අද්යාපනයෙන් අවරුදු 13ක් ඉස්කෝලේ ගිහින් පිස්සු කෙල්ල අන්තිමට A/L C 3ක්
වත් දාගන්න බැරිව කෙලවාගෙන අන්තිමට අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් private කරලා, උන්ට බනින 1 හරිද කියලත්.
උන්ට අවරුදු 13ක් රජයෙන් වියදම් කරපු සල්ලි උන් අපතේ යවන නැතුව ප්රයෝජනයක් අරගෙන, අපි තමයි අවරුදු 13ක්
අපි වෙනුවෙන් වියදම් කරපු සල්ලි නාස්ති කරලා තියෙන්නේ.
ඇත්ටටම මචන්ලා මටනම් පොඩි හරි jelak තියනවා මට යාගන්න බැරි උන 1 ගැන.
මොනවා හරි news 1ක් දැක්කම අනිවා බනිනවා ඕකුන්ට. එත් තනියම කලපනා කරද්දී මට මෙහෙමත් හිතුන බන්.
Rep සඳහා නොවෙයි, නිකන් හිතට එන දේ කිව්වේ.

Last edited: