මචන්ලා පොඩි help එකක් ඕන.
Invitation cards ටිකක් ගහගන්න ඕන වෙලා තියනවා. 20ක් 30ක් විතර.
ඕකට ගන්න printing paper එක මොකක්ද දන්නවනම් කියපල්ලාකො. ගන්න තැනකුත් ඕන පිටකොටුව පැත්තෙන්.
7x5 size එක තමයි ඕන. card shop වල උන් ඇහුවට කියන්නෑ. උන්ගෙන් ගහගන්න ගියොත් අඩුම සති 2ක් යනවා, මට වැඩේ හදිස්සි.

Last edited: