1. Rhapscallion

    ඒ අස්සෙ විමල් වීරවංසත්

    ඔව් මම දැම්මා ...... #AnePco
  2. Rhapscallion

    මොකක්ද මේ ප්‍රොතෙස්තන්ත කියන්නේ

    කාගෙද ට්‍රමප්ගෙද?
  3. Rhapscallion

    මොකක්ද මේ ප්‍රොතෙස්තන්ත කියන්නේ

    මොකක්ද බං Eastern Orthodox කියන්නේ රුසියාවේ තියෙන්නේ මේකනේ?
  4. Rhapscallion

    ලංකාවේ පතුලටම කිදා බැස්ස ලොන්ත පෝල් මායාවන් හෙවත් බොරු

    ලංකාවේ ඉගෙනගන්න ඕනෙ පිටරට යන උන් විතරයි. ලංකාවේ ඉන්න උන්ට අවුරුදු 16න් පස්සේ පාටි ටයිම් ජොබ් අනිවාර්ය කරන්න ඕනෙ. ජොබ් එකක් කරපු නැති උන් පාර්ලිමේන්තුවට යන්නෙ ඒකයි. පාර්ලිමේන්තුවට යන්න වෘත්තීය සූදුසුකම් අනිවාර්‍ය කරන්න ඕනෙ.
  5. Rhapscallion

    මගේ ගමන මං ගියා!

    මූත් අර ඝෝඨා වගේ එකෙක්. 😂
  6. Rhapscallion

    බුදු පිළිමවලට අත තිබ්බම මිනිස්සු හැඳි ගෑවිලා යන ලෙවල් එකේ සුළි කුණාටු එනවා කියන්නෙ..

    රුසියාවෙදි සෝම හාමුදුරුවන් ට වෙඩි 🔫 තියපු එක හරිනේ. එක හින්දනේ යුද්ධෙ ඉවර කලේ අන්තිමට. 😂
  7. Rhapscallion

    Tsunami alert

    මුහුදට 7 ගව්වක් තියෙද්දී අමුඩේ ගහන්න එපා බං ....
  8. Rhapscallion

    A->Z.DE එකෙන් ලංකාවට ශිප් කරනවනෙ බං

    https://www.amazon.de/-/en/Samsung-Galaxy-A05s-A057F-64GB-black/ https://www.amazon.de/-/en/Samsung-SM-A057-Galaxy-A05s-Black/ https://amzn.eu/d/03OLcIC
  9. Rhapscallion

    A->Z.DE එකෙන් ලංකාවට ශිප් කරනවනෙ බං

    මේකෙන් ලංකාවට ශිප් කරනවා. https://www.amazon.de/ ඉලෙක්ට්රොනික් බඩු ( පෝන්,🎧) ගන්නවා නන් මරු.
  10. Rhapscallion

    FYI

    අපි ඉතිං වවුලෝ වගේ එල්ලිලානේ ඉන්නේ .
  11. Rhapscallion

    මොකක්ද මේ ප්‍රොතෙස්තන්ත කියන්නේ

    Youtube එකේ දැක්කා ප්‍රන්සයේ සමලිංගික විවාහ නීතිගත කරලා තියනවා. හොයලා බලනකොට ප්‍රොතෙස්තන්ත ආගම ඒක පිලිගන්නවා කියලා කියන්නේ. කාදිනල් තුමා කියනවා සමලිංගික විවාහ ක්‍රිස්තියානි දහමට විරුද්දලු. දැනටමත් බටහිර ක්‍රිස්තියානි රට වල 40% ප්‍රොතෙස්තන්ත ආගමේ කියලෙයි කියන්නේ. කොහොම හරි කාදිනල් තුමාගේ කාපට්...
  12. Rhapscallion

    වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්

    බන්ධුලයා හිටියානන් කීයටවත් ඕක වෙන්න ඉඩ දෙන්නේ නෑ
  13. Rhapscallion

    ⚡ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එවේලේ ම වනසන නීති ගෙනෙයි

    But the former President has confiscated by ICC for tampering narcotics ruthlessly.
  14. Rhapscallion

    කෙබර කොටාව හීනෙන් දැක්කා.

    අද අතිගරු ලපකුමාර මැතිතුමාව මම හීනෙන් දැක්කා. හීනෙ ප්ලොට් එක තමයි. අපේ ඉස්කොලෙට අලුත් අංශභාර ගුරුවරයෙක් එනවා උසස් පෙළට. උසස් පෙළ වාර විභාග ප්‍රතිඵල දුර්වල අයව විභාගෙට තියන්න එපැයි කියලා කියනවා. මමත් ඒගොල්ලො අතර ඉන්නවා. පට්ට හැපී. මම කොහොමත් විභාගෙ කල් දාන්න හිටියේ ඒලෙවල් කරන්නේ නැතුව.
  15. Rhapscallion

    ⚡ ආචාර්ය හරිනි අමරසූරිය: දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය

    උපාධිය රෝල් කරලා කකුල් දෙක අස්සේ ගහගන්න කිව්වනන් හරි.
  16. Rhapscallion

    ⚡ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එවේලේ ම වනසන නීති ගෙනෙයි

    මත් ද්‍රව්‍ය විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරන උනුත් විනාස කරන්න නීති ගේන්න ඕනෙ. අර පිලිපීනය, සිංගප්පූරුව වගේ.
  17. Rhapscallion

    තරුණ කතකට අතවර කළ දොස්තර අත්අඩංගුවට

    මුංට කරන්න ජොබ් එකක් නෑ දැං ලංකාවේ. ලෙඩා මලත් බඩ සුද්දයි න්‍යායට වැඩ කරන්නේ.
  18. Rhapscallion

    තරුණ කතකට අතවර කළ දොස්තර අත්අඩංගුවට

    GMOA තහනං කරලා දාන්න තියෙන්නේ.

    No contents