මමත් කැළණි වැලි ලයින් එකේ මාකුඹුර කිට්ටුව. අපේ පැත්තේ කුඩ්ඩෝ ඉස්සර ඔය රේල් පීලි කපනවා.
මේකෙ සිල්පර කොට දාලා තියන විදිය තමයි අවුල්.
පල පොන්නයා යන්න. මාර සිවිල් ඉන්ජිනේරු ඉන්නේ . කොහෙද උඹ ඉන්නේ. අර කැළණි වැලිය අතගගා ඉන්නේ කොරපංකෝ වැඩ්ඩෝ ඉන්නවානන්. බයියා හිටපං බයියා විදියට.
------ Post added on...