මොකක්ද මේ ප්‍රොතෙස්තන්ත කියන්නේ

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,014
    555
    113
    Siri Baijan
    Youtube එකේ දැක්කා ප්‍රන්සයේ සමලිංගික විවාහ නීතිගත කරලා තියනවා. හොයලා බලනකොට ප්‍රොතෙස්තන්ත ආගම ඒක පිලිගන්නවා කියලා කියන්නේ. කාදිනල් තුමා කියනවා සමලිංගික විවාහ ක්‍රිස්තියානි දහමට විරුද්දලු. දැනටමත් බටහිර ක්‍රිස්තියානි රට වල 40% ප්‍රොතෙස්තන්ත ආගමේ කියලෙයි කියන්නේ. කොහොම හරි කාදිනල් තුමාගේ කාපට් එක යටින් තමයි මේවා හොයාගත්තේ.

    https://bodhisabhava.com/ප්රොතෙස්තන්ත-බුද්ධාගම/

    Last edited:
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,855
    1
    6,701
    113
    ථේරවාද මහායාන සෙන් වගේ
    කතෝලික ක්‍රිස්තියානි වගේ නිකායන් තියනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු

    කතෝලික අයගෙන් පැවතෙන වෙනත් කුලකයක්

    යුරෝපෙ මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො පූජකයො හරිම දූෂිතයි
    දැං වගේ පිරිසිදු නෑ

    මාටින් ලූතර් කියන කෙනා මේක හෙලා දැක්ක

    එයාල වෙනම ආගමක් හදාගත්ත

    ථේරවාද මහායාන සෙන් වගේ
    කතෝලික ක්‍රිස්තියානි වගේ නිකායන් තියනවා.
    මචං කතෝලික කිව්වට අපිත් ක්‍රිස්තියානි තමා. ක්‍රිස්තියානි කියන්නෙ ජේසුව පිලිගන්නව
    කතෝලික නොවන ක්‍රිස්තියානි කියන්නෙ ප්‍රොතෙස්තන්ත්‍ර, ඇංග්ලිකන්, ඕතොඩොක්ස් වගේ අය
    තව ඉතිං හතු පිපෙන්න වගේ චූටි සභාවන් හදාගෙන ඉන්නව පාස්ටර්ස්ල, උන් තමා මේක කන්නෙ

    small
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු

    කතෝලික අයගෙන් පැවතෙන වෙනත් කුලකයක්

    යුරෝපෙ මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො පූජකයො හරිම දූෂිතයි
    දැං වගේ පිරිසිදු නෑ

    මාටින් ලූතර් කියන කෙනා මේක හෙලා දැක්ක

    එයාල වෙනම ආගමක් හදාගත්ත

    මචං කතෝලික කිව්වට අපිත් ක්‍රිස්තියානි තමා. ක්‍රිස්තියානි කියන්නෙ ජේසුව පිලිගන්නව
    කතෝලික නොවන ක්‍රිස්තියානි කියන්නෙ ප්‍රොතෙස්තන්ත්‍ර, ඇංග්ලිකන්, ඕතොඩොක්ස් වගේ අය
    තව ඉතිං හතු පිපෙන්න වගේ චූටි සභාවන් හදාගෙන ඉන්නව පාස්ටර්ස්ල, උන් තමා මේක කන්නෙ

    small
    ස්තුතියි පැහැදිලි කිරීමට (y)
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    705
    93
    ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු

    කතෝලික අයගෙන් පැවතෙන වෙනත් කුලකයක්

    යුරෝපෙ මධ්‍යතන යුගයෙ කතෝලික සභාවෙ නායකයො පූජකයො හරිම දූෂිතයි
    දැං වගේ පිරිසිදු නෑ

    මාටින් ලූතර් කියන කෙනා මේක හෙලා දැක්ක

    එයාල වෙනම ආගමක් හදාගත්ත

    මචං කතෝලික කිව්වට අපිත් ක්‍රිස්තියානි තමා. ක්‍රිස්තියානි කියන්නෙ ජේසුව පිලිගන්නව
    කතෝලික නොවන ක්‍රිස්තියානි කියන්නෙ ප්‍රොතෙස්තන්ත්‍ර, ඇංග්ලිකන්, ඕතොඩොක්ස් වගේ අය
    තව ඉතිං හතු පිපෙන්න වගේ චූටි සභාවන් හදාගෙන ඉන්නව පාස්ටර්ස්ල, උන් තමා මේක කන්නෙ

    small
    Thanks මචං, ඉගැන්වීම් අතින් ලොකු වෙනස්කම් තියෙනවද ඕව අතර ඔය සමහර බුද්ධාගමේ ඒව වගෙ (Ex: සෙන් සහ ථෙරවාද)?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,245
    113
    ථේරවාද මහායාන සෙන් වගේ
    කතෝලික ක්‍රිස්තියානි වගේ නිකායන් තියනවා.
    නිකායම කියන්නත් බැහැ. ඒවගේ සෑහෙන වෙනස්කම් තියෙනවා

    කතොලික ආගම බෙදිලා තව ආගම 40,000කට වඩා කැඩිලා තියෙනවා කියලා මොකක්ද එකක තිබ්බා

    ඒවගේ ප්‍රොතෙස්තන්ත කියන්නෙත් ඒකක්

    එතකොට බයිබල්, පෙන්තකොස්ත, මෙතෝදිස්ත, බෝර්න් අගෙන්, ඔයවගෙ තියෙනවා අම්මටසිරි වෙන්ඩම

    යයුරෝප් රටවල තියෙන ආගම මොකක්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි රෝමානු කතෝලික ආගම වගේම තව ආගම් සෑහෙන්ඩ තියෙනවා
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,014
    555
    113
    Siri Baijan
    නිකායම කියන්නත් බැහැ. ඒවගේ සෑහෙන වෙනස්කම් තියෙනවා

    කතොලික ආගම බෙදිලා තව ආගම 40,000කට වඩා කැඩිලා තියෙනවා කියලා මොකක්ද එකක තිබ්බා

    ඒවගේ ප්‍රොතෙස්තන්ත කියන්නෙත් ඒකක්

    එතකොට බයිබල්, පෙන්තකොස්ත, මෙතෝදිස්ත, බෝර්න් අගෙන්, ඔයවගෙ තියෙනවා අම්මටසිරි වෙන්ඩම

    යයුරෝප් රටවල තියෙන ආගම මොකක්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි රෝමානු කතෝලික ආගම වගේම තව ආගම් සෑහෙන්ඩ තියෙනවා
    මොකක්ද බං Eastern Orthodox කියන්නේ රුසියාවේ තියෙන්නේ මේකනේ?
     
    • Like
    Reactions: wissnshaftler