UPS බැටරි දාන්න එපා. ස්ටාටර් මෝටර් එකට ගන්න ඇම්පියර් එක නිසා ඒව ප්‍රාෙයා්ගික නෑ. මගේ තියෙන්නෙත් ඔය බයික් එකමයි. මම දැම්මේ ඇමරොන් සීල් බැටරියක්. මට ගාන නම් මතක නෑ. 4500 ක් ද කොහෙද. උන් වොරන්ට් එකක් දෙනව. අනිත් එක තමයි මචං මට බැටරිය මේන්ටේන් කරන්න වෙලාවක් නෑ, මතක් වෙන්නෙත් නෑ. මගේ කලින් බැටරිය කෙල...