1. king edward

    Granton හොරු

    මම නීතිය ගැන නමි දන්ෙන් නෑ මචං. ඔය කතාව ෙෆාෙටා්ස් ටිකක් ඒක්ක FB eke share කලානම් ෙගාඩක් ෙහාදයි. FB page adminlata විස්තෙර් ඒක්ක මැෙස්ජ් ඒකක් යවන්න. රටම දැන ගනී. ෙප්ජ් 100 කට විතර msg කරන්න.
  2. king edward

    ABS හා Air Bag අනිවාර්යයි

    අපෝ ඕක ප්‍රැක්ටිකලි වෙයි. ෂොපින් බෑග් වගේ එයාබෑග් දෙකක් හයි කරල, පොඩි ABS යුනිට් එකකුත් හයි කරල, ලක්ෂ 2 ක් විතර මිලත් වැඩි කරල ගෙන්වයි. එච්චරනේ පුටා.. වෙන ඕකේ සේෆ්ටි ඕන නෑ නේ. නමට හරි තියනවනේ.
  3. king edward

    වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

    වෑන් වල මිල අඩු වෙලා තියෙන්නේ කොහොමද? ලොටෝ එකක් ගන්න හිතන් ඉන්නව. ලොකු ගානකින් අඩු වෙයි නේද?
  4. king edward

    Abans එකේ TV ඇයි මෙච්චර අඩු

    දම්රෝ එකෙන් ගනින් බන්. මම අරන් දැන් අව්රුදු දෙකක් වෙනව. කිසි අව්ලක් නෑ. උන් අව්රුදු 3ක් වොරන්ට් දෙනව. උන්ගේ සර්විස් හොදයි කියල මම අහල තියනව. මම ගත්තේ ඉනොවැක්ස් අගල් 32. ගානත් පට්ට අඩුයි. කොහොම ගත්තත් ටීවී බලන එකනේ බං අපි කරන්නේ. දැන්ම ගන්න එපා. නත්තල් කාලෙට සේල් දානව කව්රුත් 5000 ක් විතර අඩුවෙන්...
  5. king edward

    Audi A4 B8 (Review Discussions)

    උඹලට වෙන කරන්න දෙයක් නැති තරමට සල්ලි තියනව නම් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගොඩක් අඩුයි. හදිස්සියකට ලංකාවේ පාට්ස් ගන්න නෑ. සිංගප්පූරුවෙන් ඕඩර් කරල තමයි ගන්න වෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් ගන්න නැති තරම්. ලංකාවෙම‍ෙ Audi රෙපයාර් කරන තැන් කීපයයි තියෙන්‍ෙ.(VW & Audi විතරක්)දුරක ගිහින් කැඩුනොත් කොළඹට...
  6. king edward

    ශර්ලොක් හෝම්ස් PDF

    තැන්කූ ඈ.. බොහොම පිං..
  7. king edward

    automobile

    අමාරුයි. ලංකාවේ නම් උබේ පිනකට හොද ජොබ් එකක් සෙට් උනොත් මිසක් වැඩක් නෑ. එහෙම එකක් කරල එක්ස්පීරියන්ස් අරන් රට යන්න ට්‍රයි කරපං. හැබැයි යිතින් එක්ස්පීරියන්ස් හදා ගන්න වෙන්නේ පිනට වැඩ කරල තමයි. ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට ගොඩක් ආසයි නම්, ආදරෙයි නම් විතරක් කරන්න. සල්ලි හම්බ කරන්න බලාගෙන විතරක් මේවට ආසත්...
  8. king edward

    automobile අයට වටිනා පොතක් දෙවෙනි ත්‍රෙඩ් එක...

    කලින් ට්‍රෙඩ් එකේ ලින්ක් එක මේල් කරපන්කෝ මචන්. බොහොම පිින්...
  9. king edward

    5 YEAR ANNIVERSARY

    අව්රුදු 5 සමරන්න ඔච්චර වියදම් කරන එකේ නරකද කන්න බොන්න නැති අසරණ පව්ලකට කෑම ටිකක් අරන් දුන්නොත්.. හොද තැනක 5 වෙනි අව්රුද්ද සමරන ගමන් අර වගේ දේකුත් කලොත් වටනව. අනාගතේ දවසක උඹල දෙන්න එහෙම කරපු එක ගැන කතා කරල සතුටු වෙයි.. නිකම් අදහසක් විතරයි..
  10. king edward

    ඇහැරපු වෙලාව දාන් යන් බලන්ඩ

    උදෑසන 4.00 (නින්ද ගියේ නෑ කියහන්කෝ..)
  11. king edward

    3 month fixed deposit

    ඔය කියන 10% දෙන්නේ කොහොමද බං? අපි හිතමු මම ලක්ෂ 10 ක් දැම්ම කියල. ඔය කියන 10% හැදෙන්නේ අවුරුද්දකට නේද? ඊට පස්සේ ඒක මාස 12 න් බෙදල නේද දෙන්නේ? (ලක්ෂ 10 ට මාසෙකට ලැබෙන්නේ 8333) මම හරිද?
  12. king edward

    TOYOTA ලංකා එකේ ගිනි ගනන්!!

    Brand New Parts Price + Tax + Shippin chargers + Profit
  13. king edward

    Places to visit in Galle / Mathara

    Kande wihare, වැල්ලේ දේවාලය, මාතර කොටුව, මාතර Polhena beach, Sinharaja forest, Getabaru wiharaya...
  14. king edward

    TUBE WELL නල ළිං

    http://ikman.lk/en/ad/tube-wells-and-pilling-for-sale-kalutara-9 http://ikman.lk/en/ad/sanjaya-tube-wells-ja-ela-for-sale-gampaha-1 http://ikman.lk/en/ad/tube-wells-and-pilling-for-sale-colombo-26 http://ikman.lk/en/ad/tube-wells-for-sale-gampaha-23...
  15. king edward

    මම බොන්නද??

    පතිවත කෙලස ගන්න එපා උඹ. පෞඩත්වයෙන් ජීවත් වෙයන් . පීචං වෙන්නේ නැතුව.
  16. king edward

    ඉංග්‍රීසි පාඩම 1 : 'Would' භාවිතය

    තැන්කූ.. දිගටම කරන්න. පුලුවන් නම් බ්ලොග් එකක් ලියන්න. ජය වේවා...!
  17. king edward

    Dialog 4G or SLT 4G ??

    bell 4g balapn

    No contents