දම්රෝ එකක් ගනින්බං. ටීවී එක බිම වැටුනා දෙපාරක්. කිසි අව්ලක් උනේ නෑ. (අපේ වාසනාවට) උන්ගේ සර්විස් හොදයි බං. ගෙදරටම ඇවිත් හදලත් දෙනව. එනව කිව්වාම වෙලාවට එනව. කතන්දර නෑ. ඔය මොන කොලිටිය තිබුනත් අන්තිමට කරන්නේ ටීවී බලන එක නම් කිසි අව්ලක් නෑ දම්රෝ ගනින්. ෆිල්ම් බලනවනම් උපරිම හොද කොලිටි කොපි වලින් හොදම ටීවී එකක් ගනින්.

