1. king edward

    මාතර කුපාඩියෝ..................................... ...

    Tred eke mathrukawa wenas krpn machan.
  2. king edward

    තරුණ දේශපාලන පක්ෂයක්

    Thaman thani thaniwa godanegila me rata goda danawa misak deshapalakayo kawadawath meka karanne ne. Mona pakshe kawru unath ekai.
  3. king edward

    Windows 10 Anniversary Update ISO

    Meka shuwar da bn awlak nethuwa weda krnw kiyla?
  4. king edward

    DELL inspiron 5559

    Softlogic thamai deeler.. uba koheda?
  5. king edward

    mama elakiriyta aluth

    Mmth tikak aluth. Rep denne kohomada bn?
  6. king edward

    Motorcycle Carburetor Tuning.......

    අර ස්පාර්ක් ප්ලග් වල රූප පේන්නේ නෑ. ආපහු දාන්නකො ඒක.
  7. king edward

    Nissan Wagon AD vs Wingroad ?

    Me convert karapuwa hoya ganne kohomada?
  8. king edward

    Acne - කුරුලෑ කුරුලෑ

    තැන්කූ පුතා.. උඹ ග‍ෙහෙන් බැහැපු රියල් ‍ෙඩෙොක් කෙනෙක්. අපි ආද‍ෙරෙයි උඹලට.
  9. king edward

    කොත්තු bas kenek.

    ඒකත් උඹලම කරපන් මචන්. ගෝලයෙක් ගනින් වැඩ. Koththu roti paket food city wala ganna thiyanw. Koththu gahannama ona ne bn. Rice danawa wage koththu danna puliwa. Anith seen eka biththara roti, paraata, aappa. Me tikata golayek ganin. Uta tika tika wede igenaganna diyan.
  10. king edward

    HSBC/Sampath/HNB - Credit Card.....!!!

    උඹ ජීවිතේ කරන ලොකුම ගොන්කම කරන්න යන්නේ .. මගේ සුභ පැතුම්..
  11. king edward

    TVEC HELP

    bump mm nam oke nemei. mokakda ubata dena ganna ona?
  12. king edward

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    Pattai aa.. bohoma pin.. machan meke konakata daapan WAASTHU WIDYAWA genath. Ethakota perfect. Thanks ..
  13. king edward

    වාහන මිල අඩුවෙයිද?

    Wahana walata loku ganan kiwwata denna be bn e ganan walata.. wahanayak ganna giyama epa wenaw. Un wikunanneth ne, api ganneth ne.
  14. king edward

    වාහන මිල අඩුවෙයිද?

    E kiynne ada hetama wahanayak gnn wei wge..
  15. king edward

    වාහන මිල අඩුවෙයිද?

    වාහන මිල අඩුවෙයිද? අයවැයෙන් වාහන මිල වෙනසක් වේවිද? තව මාසෙකින් විතර අයවැය කියනව මම හිතන්නේ. :rolleyes:
  16. king edward

    Discover 125m හොදයිද බං?

    කව්රුත් නැද්දෝ?
  17. king edward

    Discover 125m හොදයිද බං?

    bajaj discover 125m බයික් එක හොදයිද බං? පදින අය කියන්නකෝ තෙල් කීයක් කරනවද? (කොළඹ අවට පදිනවනම් ට්‍රැෆික් වල):angry:

    No contents