මේ කියන්නෙත් Water Filters ගැන වෙන්න ඇති කියලා හිතනවා. දැන් Market එකේ නානාප්‍රකාර Filter විදි එක්ක Water Filters තියෙනවා, UV, Active Carbon ඔයවගේ ගොඩක් ඒවා. Sales උන්දැලා ට්‍රයි කරන්නෙ ගනන් ම එක විකුනන්න. එකේ ඔය Filteration Systems ඔක්කොම තියෙනවා. හැබැයි සමහර පැති වලට ඒක තේරුමක් නෑ. හොදමදේ ඔය...