1. Lionzzz

    දැන් දකුණු පළාතේ බස් Live Track කරන්න පුලුවන් - SPGPS.LK | SPRPTA

    රජයේ ඩිජිටල්කරණය ප්‍රතිපත්තිය යටතේ දකුණු පළාතේ පොදු ප්‍රවාහන සේවා නියාමනය සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සම්බන්ධ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මෙම තාක්ෂණය දකුණු පළාතේ බස් රථ...
  2. Lionzzz

    චැහ්, කොටුව ස්ටැන්ඩ් එක සුද්ද කරල කහ පාටක් ගාල. දැන් බඩුවක් ගහන්නවත් තැනක් නෑ හොදට හයිලයිට් වෙලා පේනවා

    ඇත්තටම කිව්වොත් මේවා නඩත්තු වෙන්න System එකක් තමයි හදන්න ඕන. Weekly, Monthly, Annualy වගේ Maintance Plan කරලා, කට්ටියක් Appoint කරලා කරවන්න ඕන. අනිත් එක කොටුවෙ කියන්නෙ ප්‍රධාන බස් නැවතුම් පොලට කඩ ටිකකට Rent එකට දුන්නානම් යම් ආදායමක් උපයන්න පුලුවන්. එහෙම ප්ලෑන් එකක් හරි හදලානම් වටිනවා.
  3. Lionzzz

    චැහ්, කොටුව ස්ටැන්ඩ් එක සුද්ද කරල කහ පාටක් ගාල. දැන් බඩුවක් ගහන්නවත් තැනක් නෑ හොදට හයිලයිට් වෙලා පේනවා

    සාමාන්යය මිනිසුම නෙව්යි බං ඕව කරන්නෙ. Toilet එකට යන හුගක් උන්ට ඕවා කරන්න ඕමනාවක් නෑ. ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් කරත්, සමස්ථයක් එහෙම නෑ බං. හුගක් වේලාවට ඕවා කඩන එකේ යටි අරමුණු ඇති. අන්න ඒවා හොයලා බැලුවනම් බලාගන්න තිබ්බා ඇයි කියලා. දැන් ඔය Toilet ටිකෙ ඇරෙන්න, ඉතුරු ටිකේ කඩා බිදදාපු උන්ගේ විස්තරේ...
  4. Lionzzz

    චැහ්, කොටුව ස්ටැන්ඩ් එක සුද්ද කරල කහ පාටක් ගාල. දැන් බඩුවක් ගහන්නවත් තැනක් නෑ හොදට හයිලයිට් වෙලා පේනවා

    ඕවා මිනිස්සුත් කඩනවා ඇති. හැබැයි සමහරවිට සේවකයෝත් ඕවා කරනවා ඇති. සමහරවෙලාවට බාල බඩු දාලා හැදුවොත් සහ නියමිත ප්‍රමිතියෙන් තොරව Installation කරොත් මේවා කැඩේන එක නවත්තන්න බෑ. විශේෂයෙන්ම ඔයවගේ Public Places වලට Automatic Flushing, Sensor Taps හයි කරන එකෙන් ලොකු ඉතිරියක් වගේම Hygine එකටත් ලොකුවට...
  5. Lionzzz

    India orders major airports to cut some charges by 25%, in relief to airlines - 08-04-2026

    April 8 (Reuters) - India's airport tariff regulator has ordered major airports to cut landing and parking charges by 25% for three months ‌for domestic flights, offering relief to the country's airlines that are under financial pressure due to the Iran war. The move to cut charges comes after...
  6. Lionzzz

    අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

    Agreed ! ලොකු පඩියක් දෙන එක අවුලක් නෑ. එතනට දක්ෂයො අරන් වැඩක් කරලා රට ගොඩ දානවනම්.
  7. Lionzzz

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    කෝටි ගානක් වියදම් කරපු එකේ රුපියල් 500 - 1000ක් වියදම් කරලා කේස්න් කෑල්ලක් හොයාගන්න බැරිව්ච්ච හැටි. අඩුමගානේ Conduit බටයක්වත්. ඔය ඉඩං ඔයවිදියට පාවිච්චි කරන එක සිරාවටම අපරාදේ සහ පවු. මිනිස්සුන්ට මීට වඩා දෙයක් කරලා දෙන්න තිබ්බා. ඔතන Private Sector එකට දීලා එකෙන් Bus stand එකයි Shopping Center...
  8. Lionzzz

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    එහෙමත් නෑ නේද? අඩුමගානේ, SLTB & Private එකේ දුර ගමන් ටික පොඩ්ඩක් එහාට ගෙනිහිල්ලා, කොළබ අවට බස් ටික වත් Station එක ගාවින්ම ගහන්න විදියක් හදන්න තිබ්බා. නැත්නම් Sky Bridge / Underground Bridge එකකින් තැන් ටික Connect කරානම් වටිනවා. හැබැයි අපේ Train Station එක ගාව තියෙන සමහර ඉදිකිරීම් වලට වන්දියක්...
  9. Lionzzz

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    ඇත්ත, වැඩේ සරළ නෑ කියලා පිලිගන්නවා. Step By Step හරි වැඩේ වෙනවනම් එච්චරයි. මේ යන විදියට Step By Step වත් වැඩේ වෙයිද කියන එක තමා අවුල. මොකද ඔය වගේ ලොකු කාලයක් ගන්න Project, easily කට්ටියට අමතක වෙලා යනවා. මුල්ම Express Way Project එක පටං ගත්ත කාලේ කොහොමද, මැදදි කොහොමද කියලා දන්නෝ දනිති. PS : අපි...
  10. Lionzzz

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    අපරාදේ හැබැයි, හදන එකේ එකපාරම Bus Stand දෙකයි, කෝච්චියයි එකතු කරලා Multimodel Center එකක් ගහන්න තිබ්බා. අනවසර ඉදිකිරීම් ටිකක් කඩලා වැඩේ හරියට කරානම් මාර වටිනවා.
  11. Lionzzz

    Vitamin D 08.06 ???

    bump
  12. Lionzzz

    ipay IPG එක පාවිච්චි කරන අය වරෙල්ලා.

    HelaPay - Dhanika iPay - LOLC (Ishara Nanayakkara)
  13. Lionzzz

    Energy Crisis එකකදි විතරක් එලියට එන ලංකාවෙ ගෑස් සහ බොරතෙල් සම්පත්.

    තාම මං හිතන්නෙ Exploration License ටික දීගන්න බැරුව ඇත්තේ / ලංකාවෙ ගැස් කනින එක අදාල සමාගම් වලට පාඩුද දන්නෙ නෑ. හොදම ආතල් එක තමයි අපි ගෑස් තියාගෙන පෝල්ම් වල දුක් විදින එක.
  14. Lionzzz

    මේ වෙන සිද්දි එක්ක OFFGRID LIFE UPDATE

    Long Term Full Off-Grid System එකක් තියෙන එක ලාභද බං? Just Asking. Operational Overhead එකක් තියෙනවා නේද Off Grid System වල. Plug & Play විතරක් නෙවෙයි නේද?

    No contents