ලංකාවෙ අපි පෙට්‍රල් (ඉතුරු ඉන්ධන ඇතුලුව) වලට රුපියල් 300 ගානක් ගෙවන්නෙ රජයේ බදු සහ සිපෙට්කෝ එකේ පරණ ණය එක්ක (පරණ ණය + ඉන්ධන සදහා මුලු වියදම + රජයේ බදු). බදු ටික තියාගෙන ඉතුරු ටිකෙන් මේක බැලන්ස් කරනවා කියලා. ඒ හුරතල් නම් නෑ මං හිතන්නෙ. (මේක මං හිතලා කියපු එකෙක් නෙවෙයි, Ceypetco එකේ ලොකු තැන මීට...