මචංලා ඉස්සර නං google images වලට ගිහින් අපට හොයන්න ඔ්නි පොටෝ ඒක දුන්නම ඒ්ක ගෑවිලා හරි තියෙන සයිට් ටික හොයලා දෙනවනේ. දැන් ඒහෙම දෙන්නේ නැත්තේ ඇයි ? අනික දැන් පොටෝ ඒකක් දුන්නම සමහර විට පොටෝ ඒකේ පැත්තක පෙන්නන දෙයක් උදාහරණ විදිහට ගත්තොත් මනුස්සයෙක් ඉන්න ඒකක් දුන්නොත් සමහර විට වෙන්නේ ඌ ඇදගෙන ඉන්න ඇදුම...