ඒ කාලෙ හිටපු උන් ඉන්නවා තාම... උදාහරන මම තුමා...ඒ කාලේ හිටපු උන් දැන් නෑ බං. දැන් ඉන්න හු@තල මෙළෝ රහක් නෑ.
උබ ඕක අදද දැක්කේ?? elakiri.com කියලා ගැහුවම එන්නේ තනිකර කෙල්ලොන් ගේ රූප,. හැබැයි අතරින්පතර @scurvy ගේ ෆොටෝ කෑලිත් තියනවා

උබ ඕක අදද දැක්කේ?? elakiri.com කියලා ගැහුවම එන්නේ තනිකර කෙල්ලොන් ගේ රූප,. හැබැයි අතරින්පතර @scurvy ගේ ෆොටෝ කෑලිත් තියනවා![]()
![]()
chater oii lajja hitenenawa
තිම් එක නම් එච්චර ලොකු අවුලක් නෑ බන්. මේක ඉස්සර එකට වැඩීය හොදය්. ඉස්සර ෆොටෝ එකක් දැම්මත් සමහර අයට පෙන්නෙ නෑ. ඒත් දැන් ෆොටෝ කෙලිම දාන්නත් පුලුවන්, ලින්ක් එකක් විදියට දාන්නත් පුලුවන්. ඉස්සර තීම් එකේ අමුතු ගැම්මක් තිබුනා තමයි. ඒත් මට නම් තියන ලොකුම අවුල රෙප් ක්රමය නැති කරපු එක. ඒක තිබුන නම් ගොඩක් වටිනවා.me theme aka melo rahak ne.. thibuna aka hodatama hodai
ඇයි බන් ඉස්සර එළකිරියේ හිටියේ හෙන පොෂ් මිනිස්සු. කුණුහරුපයක් කිව්වත් කියන්නෙ ඉංග්රීසියෙන්. හැමෝම කතා කරන්නෙත් ඉංග්රිසියෙන්. ඉස්සර කඩ්ඩෙන් කතා කරපු උන් , දැන් සුද්ද සිංහලෙන් කතා කරනවා.chater oii lajja hitenenawa
e kale hena bolandai api![]()
