google image සෙවීම

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා ඉස්සර නං google images වලට ගිහින් අපට හොයන්න ඔ්නි පොටෝ ඒක දුන්නම ඒ්ක ගෑවිලා හරි තියෙන සයිට් ටික හොයලා දෙනවනේ. දැන් ඒහෙම දෙන්නේ නැත්තේ ඇයි ? අනික දැන් පොටෝ ඒකක් දුන්නම සමහර විට පොටෝ ඒකේ පැත්තක පෙන්නන දෙයක් උදාහරණ විදිහට ගත්තොත් මනුස්සයෙක් ඉන්න ඒකක් දුන්නොත් සමහර විට වෙන්නේ ඌ ඇදගෙන ඉන්න ඇදුම තමා search වෙන්නේ අපිට ඔ්නි ඒක නෙවෙයි. මෙහෙම වෙන්නේ ඇයි?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    Captures.PNG


    එහෙම වෙන්නෙ Google lens හරහා සර්ච් කලොත් නේ... මෙතනින් අප්ලෝඩ් කලොත් අවුලක් නෑ
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    View attachment 92319

    එහෙම වෙන්නෙ Google lens හරහා සර්ච් කලොත් නේ... මෙතනින් අප්ලෝඩ් කලොත් අවුලක් නෑ
    මේක ගැන තමා මචං කිව්වේ ඉස්සර ගින්නක් නැතුව අපිට ඔ්නි පොටෝ ඒක තියෙන සයිට් ගොඩ සෙට් කරලා දෙනවා දැන් ඒහෙම ඒන්නේ නැ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Google eke thiyenawa podi select karana kotasak wage ekak. Eken kotuwak andinna ona (photoshop select tool eka wage) adala ekata. එතකොට ඒ item එකට related searches එනවා.
    එහෙම නැතිනම් yandex image search එක Google image search ekata wada hodata hoyala denawa adala image eke sources trace karaddi