1. Maui_15

    ඉංදියාව පාකිස්තානේ එක්ක දේශසීමා යුද්දෙකට(border dispute) ගියොත් fight කරන විදිහ

    උන්ගෙ agreement එකක් තියෙනවා boarders වලදි guns පාවිච්චි කරන්න බෑ කියලා..ඒක නිසා මුන් පොලු වලින් ගල් වලින් තමා කෙලින්නේ..
  2. Maui_15

    උඹලා බෞද්ධයො නම් මේක බලපල්ලා. කොච්චර නිදහස් ආගමක්ද තලේබාන් කරගෙන ඉන්නෙ

    කෙකටපුලියා මල් තියලා වඳින්න එපැයි මේ සාදුට :yes::yes:
  3. Maui_15

    අන්රයිය හැංගිලද බන් නුවර ගන්න දෙයක් නෑ

    ආ මේ හාමුගේ ආන්ඩුව කාලේ අන්තිම පෝයට සිල් සමාදම් උන බයියෙක් නේද :lol::lol:
  4. Maui_15

    ජෙරොම් අනාගතය දකී.කතෝලිකයො මීක් කියයි..

    ඕකා දැන් video රෙකෝඩ් ටිකක් කරලා තියලා අලුත් පාප්වහන්සේ පත් උනාම හරි එක එලියට දායි.. :lol: :lol:
  5. Maui_15

    ඩෑන් ප‍්‍රියසාද්ට වෙඩි තබා මරා දමයි…

    Breaking - ඩෑන් මැරිලා නෑ - රෝහල් ආරංචි මාර්ග
  6. Maui_15

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    නෑ බයියෝ පිල්ලෙයාන් යුද්ධ කලේ :lol: :lol:
  7. Maui_15

    ඩිලීට් ජයවීර කැරි සල්ලියක් වියදම් කරන්නෙ චන්ද වැඩවලට

    මහින්ද මොකෙක්ද කියලා හිතෙයි ඔය කැරියා වැරදිලා හරි ජනාධිපති උනොත්..ඇගේම තියෙන්නේ කැරිකම.
  8. Maui_15

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    කැරියගේ කටේ රුන්නත් හිත්වදින්නේ නෑ :angry::angry:
  9. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    ඌ වගේම පල් ගෙරියෝ සෙට් එකක් ඉන්නේ උගේ පක්ශේ 🤮 🤮
  10. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    https://www.adaderana.lk/news.php?nid=42840 පිල්ලෙයාන් තමා යුද්ද කරලා තියෙන්නේ බලං ගියාම :lol: :lol:
  11. Maui_15

    රනිල් ඇයි බන් පිල්ලෙයාන්ට මෙච්චර ලව්? call කරන්න ඕනෙමයි කියල 😂🤭

    ෆොන්සේකා වගේද පිල්ලේයාන්..ජාතික වීරයෙක් කියලා තැරි බයියෙක් කියලා තිබ්බේ :lol: :lol:
  12. Maui_15

    පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

    ඒ උනාට දානෙට මාලු ගෙනපල්ලා :lol: :lol:
  13. Maui_15

    මොන්සොන් මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

    මැරෙන්න කලින් උන්නාන්සෙටත් මනාපයක් ගහගන්න අපිට වාසනාවක් තියෙයිද අයිබෝන් :yes::yes:

    No contents