සමාජ ක්‍රියාකාරී ඩෑන් ප‍්‍රියසාද්ට මීතොටමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී මියගොස් ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇත.
@2osama @netudara mehe warella