1. Amare machan

    ඉරාජ් කියන්නේ මට නම් පොරක් වැඩක් කරපු පොරක් උඹල මොකද හිතන්නේ

    හැබැයි මෙහෙම දෙයක් තියනවා උට කවුරු හරි බකට් ඇද්දොත් ඒ අදින එකාටත් පීචං සීන් එකක් වෙනවා කවදාහරි 😁
  2. Amare machan

    Are you stupid 😡 yes 😁

    හොඳ ඉංග්‍රීසි පන්තියක් නැද්ද බං 😁
  3. Amare machan

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    අපිට කවදාවත් reply දාන්න බැරි thread 😁
  4. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    ඔව් එහෙම cricket යටත් කරං ඉන්නෙ ඔස්ට්‍රේලියාව වගේ අදහසක් දෙන්න හැදුවද දන්නෑ, ඔව් එහෙම වෙන්නත් පුළුවන් 🙂
  5. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    ඔව් ඉතිං ඉන්දින් උනාට අපිට ජාත්‍යන්තරේනේ ඒකයි 🙄
  6. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    https://www.dnaindia.com/viral/report-disrespectful-australia-s-mitchell-marsh-rests-feet-on-world-cup-trophy-gets-brutally-trolled-3068961?fbclid=IwAR3yv4fPd0LSIY1NQ69MZ-ulTH80GTxvssqdj4szduSKR7MUw30gmud3lL0 ජාත්‍යන්තර මාධ්‍ය මෙය දැඩිව විවේචනය කර තිබුණු අයුරුඅයුරු
  7. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.🙂
  8. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    ඒකනේ මං හිතුවා , මෙහෙම ජරා වැඩක් කරන්ඩ බෑ සාමාන්‍ය මිනිහෙක්ට 😍
  9. Amare machan

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    මුලු ලෝකෙම පරද්දලා ගත්ත කප් එක ,හිස මුදුනේ තබා ගෙන සත්කාර කරන්න ඕන වස්තුවක් 😓Look at the picture below, look carefully. What's your opinion about this act?
  10. Amare machan

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියාවට සකබුං 😁
  11. Amare machan

    හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

    රන්දික සර් තමා සුපිරිම, අනිත් සර්ලත් හොඳයි 😍
  12. Amare machan

    Portugal Visa Process - පෘතුගාල් විසා ගැන

    වීසා කරන්නේ ඉන්දියාවේ ද
  13. Amare machan

    ලක්ෂ 2 ට අඩුවෙන් ලැප්ටොප් එකක්

    greentel එකේ ටැබ් එකක් තියනවා පොඩ්ඩක් බලන්න ගනං ගොඩක් අඩුයි
  14. Amare machan

    Second hand three wheel එකක් ගන්න යද්දී

    මිකැනික් කෙනෙක් එක්කං පලයං දවසේ කුලිය දීලා
  15. Amare machan

    🔴 BREAKING 🚨 ඉරානය දිගු දුර මිසයිල සුදානම් කෙරේ! චීන Beidou පද්ධතිය ක්‍රියාත්මක කර සටනට සුදානම් වෙයි!

    බයිදු කියන්නේ චයිනා වෙබ් browser එකක් නේද සයිබර් ඇටෑක් එකක්ද යන්නේ 😁
  16. Amare machan

    ලයිට් බිල සියයට 18 කින් නගී................සන්වර්දන නිව්ස්

    අපි පිටරටින් ආයෝජන ගේමු : බෑ අපේම production රට යවමු : බෑ ටුවරිසම් promote කරමු සල්ලි තියන රටවල සුද්දන්ට : බෑ එහෙනං ලයිට් බිල වැඩි කරමු : සන් ඔෆ් අ බිච් අයි ඇම් ඉන් දැට්ස් මා බෝයි 😁😁😁😁😁😁😁😁

    No contents