1. Lionzzz

    Hardwell එන්නෙ නෑලු.

    A News that we never expected to bring in to you. 'Go Hardwell or Go Home | Sri Lanka' event has been CANCELLED due to an enormous number of OBLIGATIONS including some from local authorities given the genre and the magnitude of the event. Reason for most of the obligations has been emphasized as...
  2. Lionzzz

    LOLC or NTB

  3. Lionzzz

    Ariana Grande and Jimmy Fallon

    cQO13Z4Jyyo පට්ට Ariana Grande and Jimmy Fallon have epic lip sync conversation
  4. Lionzzz

    Syria's beauty trends over 100 years

    Q1tk43lsXRw
  5. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    පට්ට විදියට දාඩිය දානවා. මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.
  6. Lionzzz

    Waka Waka වගෙ ඒවා.

    Waka Waka, Post එක වගේ ටිකක්. Itvk1kMHiDU RgKAFK5djSk r4zMfx7QKeo Original Post REP
  7. Lionzzz

    Windows 10 License Key

    Windows 10 License Key එකක් කීයක් වෙනවද? ගන්න තැනක් එහෙම දන්න එකෙක් කියපං..
  8. Lionzzz

    SSD price?

    SSD ekk ganna thanakui, price nui poddk danna ken3k kiyanawada?
  9. Lionzzz

    MELVINGREGG VINE Compilations

    RKwLkBsr_8A පට්ට යකො... :lol: :lol: :lol: :lol:
  10. Lionzzz

    Samsung's Good Lock

    g83qo-ZSY-A https://news.samsung.com/global/good-lock-customize-the-way-you-use-your-galaxy-smartphone
  11. Lionzzz

    පැනමා පත්‍රිකාවන්ගෙන් ශ්‍රී ලාංකිකයින් 6

    පැනමා පත්‍රිකාවන්ගෙන් ශ්‍රී ලාංකිකයින් 6 ආන්දෝලනයට තුඩුදුන් පැනමා පත්‍රිකා මගින් ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකුගේ නම්,ඔවුන්ගේ ලිපින සහ එකී සමාගම් ප්‍රසිද්ධියට පත්කර තිබේ. මෙම ලැයිස්තුවේ තැරැව්කරුවන්ගේ මෙන්ම ගෑස් සමාගම්වලද නම් ඇතුළත්ය. එම නම් ලැයිස්තුවට පහත link එක හරහා පිවිසිය හැකිය...
  12. Lionzzz

    අපේ රට

    Repost නම් සමාවෙන්න ඕන..
  13. Lionzzz

    Stripe වලට මොකද උනේ?

    කො බන්, අර සති දෙකෙන් දෙනවා කියපු එක... ඒකට මොකද උනේ කියලා කවුරුහරි දන්නවද? Site එකේ වත් මුකුත් නෑ..
  14. Lionzzz

    Stripe වලට මොකද උනේ?

    කො බන්, අර සති දෙකෙන් දෙනවා කියපු එක... ඒකට මොකද උනේ කියලා කවුරුහරි දන්නවද? Site එකේ වත් මුකුත් නෑ..
  15. Lionzzz

    Pokemon

    :D ඔන්න ඔහොමයි මේ චරිත හැදුනෙ
  16. Lionzzz

    Table Fan Blade ගන්න තැනක්

    මගේ Table Fan එකේ පෙත්ත (Blade) එක කඩලා ගියා. අලුතින් Table Fan එකක් ගන්නෙ නැතුව Fan Blade එකක් දාලා Shape වෙන්න කරගන්න ඕන. ප්‍රශ්නෙ මේකයි. කොළබ අවට මෙවා ගන්න තැනක් දන්නෙ නෑ.. දන්නෙ කෙනෙක් හෙල්ප් එකක් දීපංකෝ.. දෙහිවළ, නුගේගොඩ අවටින් ගන්න පුලුවන් නම් පට්ට..
  17. Lionzzz

    Samsung Galaxy S7, Galaxy A9 & the HTC One X9 Leaks

    https://youtu.be/qDiSdwyVdK0 Link : https://youtu.be/qDiSdwyVdK0 Source : Android Authority
  18. Lionzzz

    Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද?

    Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද? මචං. Life Mobile කියල Pot එකකින් , Ikman එකේ Ads දාලා තියෙනවා. මෙතනින් Phone ගත්ත එකෙක් ඉන්නවනම් කියපං.. Web Site : http://lifemobiles.lk/ Life Mobiles 210/10, Airtel Market, Main Street, Colombo 11.
  19. Lionzzz

    සමණළ සංධවනිය

    සමණළ සංධවනිය [Butterfly Symphony] කවුරුහරි ගාව මේ Film එක තියෙනවද? මුලු Google එකම පීරුවා, හම්බුනේ නෑ. Low ම Low Quality එකක් Youtube එකෙ තියෙනවා. ඒක නම් එපා.
  20. Lionzzz

    Galaxy S4 MINI (I9195) - LTE Problem

    Samsung S4 MINI 9195... මේ phone එක පාවිචී කරන එකෙක් ඉන්නවනම් කියපං කෝ මේකේ (4G) වැඩද කියලා (in Sri Lanka)???

    No contents