පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක එදිනෙදා පොඩි දුරවල් යන්න Bike එකක් ගන්න කියලා බැලුවෙ. eBike එකක් නම් ඉතින් ටිකක් ලෙසි නිසා ගන්න බැලුවට දැං බඩු නැ. (දවසක් දැක්කා කොල්ලෙක් Stallion eBike එකක් පැදගෙන සැපේ යනවා, ඒත් දැන් උන්ගාව බඩු නෑ.). කට්ටිය ගාව මොනවා හරි Recommendations තියෙනවද?.