මගේ Table Fan එකේ පෙත්ත (Blade) එක කඩලා ගියා. අලුතින් Table Fan එකක් ගන්නෙ නැතුව Fan Blade එකක් දාලා Shape වෙන්න කරගන්න ඕන. ප්‍රශ්නෙ මේකයි. කොළබ අවට මෙවා ගන්න තැනක් දන්නෙ නෑ.. දන්නෙ කෙනෙක් හෙල්ප් එකක් දීපංකෝ.. දෙහිවළ, නුගේගොඩ අවටින් ගන්න පුලුවන් නම් පට්ට..

