https://lk.spaceylon.com/products/forest-tribe-ceylon-elephant-mens-eau-de-perfume-100ml
දැන් නම් ගහන්නෙ ඕක. ඔක්කොම වගේ මට හම්බවෙච්ච ඒවා Spa ceylon නම්. මං එකයි අරගත්තෙ. කොළ, රතු නිල් තුනම පාවිච්චි කරා. සාමාන්යය වෙලාවට ඕක තමා ගහන්නෙ. De-canned ඒවත් පාවිච්චි කරනවා. කවලමේ ගහනවා. Smell එකේ වෙනසක්...