Breaking: මුළු රටක් හඬවමින් alakiriboole සමාජ මාධ්‍යට සමු දෙයි

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,114
    2,356
    113
    ඉස්කෝලෙට බාර දුන්න දවසේ ඉදන් එක පන්තියේ 5 වසර වෙනකන් මම සහ අපේ සෙට් එකම මූ එක්ක හිටියා, තාත්තා political කවුරු හරි කියනවා ඇරෙන්න අද ගූගල් කරල බලනකන් මම හරිතයගෙ තාත්තා කව්ද කියල දැනන් හිටියේ නෑ හරියටම, තාත්තා කවුරු උනත් මූ එකේ සීන් ඔලුවට අරන් දගලන්න ආපු කොල්ලෙක් නෙවෙයි, පෝශන වියාපෘතිය තියෙන කාලේ අපි හැමෝම බලන් ඉන්නේ හරිතයගෙ දවස එනකන් , පුදුම රස කෑම ගොඩක් පන්තියේ සේරටම පැලෙන්න කන්න ඌ අරන් එන්නේ.. අදටත් ඒ රස මට මතකයි... ඌ මේව පටන් ගද්දි අපිත් බොක්කෙන් සන්තෝස උනා ඒවා අපිත් සෑහෙන්න රස වින්දා...ඒ කාලෙන් පස්සේ අද වෙනකම් මට ඌව හම්බෙලාවත් නෑ හැබැයි ඌ කව්ද ,ඒ කාලෙ ඉදන් දේශපාලන හයියක් අරන් නැටුවද නැද්ද අපි දන්නවා, කවුරු හරි ඌ ගැන ඒම point එකක් අල්ලන් මඩක් ගහන්න හදනවනම් ඒක රීච් හිගාකාලා මඩිය තර කර ගන්න 100% ජරා මානසිකත්වයකින් කරපු ගොබ්බ කතාවක් මිසක් කිසිම fact එකක් බේස් කරන් කියපු දෙයක් නෙවෙයි,ඉරිසියාව දරාගන්න බැරුව කරපු චාටර් වැඩක් විතරයි කියලා...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උඹලා වගේ මෝඩ උද්දික පුතාලා ඉන්න කම් හොදයි ඕකා යන්නෙ නෑ.. ඕකා මේ වයිරල් වෙන්න ගහන ගෙමක්.. බලපන් තව ටික දවසකින් මොකක් හරි කියලා ආයෙ ආවෙ නැත්නම්.. 😂 😂 ලකේ පන්කාවේ මොඩයො රවට්ටන්න හරිම ලෙසියි.. අර එක පකයෙක් උගේ චැනල් එක ස්ට්‍රයික් වැදිලා ඩවුන් වෙලා කියලා පෝස්ට් දාලා තව චැනල් එකක් හදාගෙන දවසින් බර ගානක් සබ් අරගෙන පහුවදා අනිත් චැනල් එකත් ඕන් තියෙනවා
    hema ekaama ehema judge karanna epaa ban. ane ubalath. moo poddak sensitive dial ekak. poddak empathy thiyena manussayek wiyan. hema ektama gobbasena wage ekama logic eka noda
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උඹලා වගේ මෝඩ උද්දික පුතාලා ඉන්න කම් හොදයි ඕකා යන්නෙ නෑ.. ඕකා මේ වයිරල් වෙන්න ගහන ගෙමක්.. බලපන් තව ටික දවසකින් මොකක් හරි කියලා ආයෙ ආවෙ නැත්නම්.. 😂 😂 ලකේ පන්කාවේ මොඩයො රවට්ටන්න හරිම ලෙසියි.. අර එක පකයෙක් උගේ චැනල් එක ස්ට්‍රයික් වැදිලා ඩවුන් වෙලා කියලා පෝස්ට් දාලා තව චැනල් එකක් හදාගෙන දවසින් බර ගානක් සබ් අරගෙන පහුවදා අනිත් චැනල් එකත් ඕන් තියෙනවා
    You mean "හුට්ටා" නේද.channel name 😂
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරාවට? යන්තම් පාස් වෙන උනුත් ඩිග්රි එක ගොඩ දාගන්නවා නෙ
    රාජිත පුතා දත් දොස්තර වෙන්න ගිහින් අතහැරලා එන්න වුණේ.

    Al පේපර්ස් පන්නවා ඇති බන්.

    ටීවී හේරත් ගේ පුතා වුණා කියලා දැනගත් නිසා මුගේ කෑම වලට වහා දාලා දෙන්නත් පුළුවන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    TB හේරත්ගේ පුතා කියලා කට්ටිය බුලි කළා පොරව. දැන් අයින් වෙනවා කියනවා..

    ඒ කාලේ මේ ගෑනි හිටියා ටුටු බබී කියන නමින්.

    ------ Post added on Feb 4, 2026 at 3:07 PM

    මෙයි ගැනි නිකම් ලමයි ගොන් වැඩ කරන්නෙ නැ වගෙ කතාව, ඔක කෙලින්ම ඊරිසියාව. උ පොඩි කාලෙ ගුටි කාවද, නැත්නම් බුලි කරාද කියන එක දැන් අදාල නැ නෙ.

    සිංහලුන්ගේ ඉරිසියාව.අරකිනම් *රි කුහක ගෑනියෙක්.
    hariyatama hari!
    ------ Post added on Feb 4, 2026 at 7:17 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට? යන්තම් පාස් වෙන උනුත් ඩිග්රි එක ගොඩ දාගන්නවා නෙ

    2 වෙලා පාස් උනානං ඩිග්‍රිය කරගන්න එක කොහොමත් ප්‍රශ්නයක් නෙවෙයි. ඌ මොකක් හරි ලොකු අකමැත්තක් වගේ එකක් නිසා අයින් වෙන්න ඇත්තෙ.

    අපේ බැච් එකේ මම දන්න එහෙම 3 දෙනෙක් හිටියා. තව හිටියද දන්නෙ නෑ. තුන් දෙනාම ඩිග්‍රිය බාගෙට කරල අතඇරල දැම්මා. එකෙක් වෙනම ෆීල්ඩ් එකක ඩිග්‍රියක් කරලා දැන් ඒ පැත්තෙ වැඩ. අනිත් උන් දැන් මොනව කරනවද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    සිංහලු තොග පිටින් පෙනි සිටිම කියන්නෙම ඇගහ ගුන නැ...
     
    • Haha
    Reactions: clumsyhulk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    TB හේරත්ගේ පුතා කියලා කට්ටිය බුලි කළා පොරව. දැන් අයින් වෙනවා කියනවා..

    ඒ කාලේ මේ ගෑනි හිටියා ටුටු බබී කියන නමින්.

    ------ Post added on Feb 4, 2026 at 3:07 PM

    පුක කියන්නේ කුනුහර්පයක් නෙමෙයි කියලා මම හිතන් හිටියේ, එ කාලේ අපිත් ආසයිනේ බන් ඔය වගේ රයිම් වෙන කෑළි කියන්න. මේක නන් තනිකරම කුහකකමට දාපු එකක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    ඉස්කෝලෙට බාර දුන්න දවසේ ඉදන් එක පන්තියේ 5 වසර වෙනකන් මම සහ අපේ සෙට් එකම මූ එක්ක හිටියා, තාත්තා political කවුරු හරි කියනවා ඇරෙන්න අද ගූගල් කරල බලනකන් මම හරිතයගෙ තාත්තා කව්ද කියල දැනන් හිටියේ නෑ හරියටම, තාත්තා කවුරු උනත් මූ එකේ සීන් ඔලුවට අරන් දගලන්න ආපු කොල්ලෙක් නෙවෙයි, පෝශන වියාපෘතිය තියෙන කාලේ අපි හැමෝම බලන් ඉන්නේ හරිතයගෙ දවස එනකන් , පුදුම රස කෑම ගොඩක් පන්තියේ සේරටම පැලෙන්න කන්න ඌ අරන් එන්නේ.. අදටත් ඒ රස මට මතකයි... ඌ මේව පටන් ගද්දි අපිත් බොක්කෙන් සන්තෝස උනා ඒවා අපිත් සෑහෙන්න රස වින්දා...ඒ කාලෙන් පස්සේ අද වෙනකම් මට ඌව හම්බෙලාවත් නෑ හැබැයි ඌ කව්ද ,ඒ කාලෙ ඉදන් දේශපාලන හයියක් අරන් නැටුවද නැද්ද අපි දන්නවා, කවුරු හරි ඌ ගැන ඒම point එකක් අල්ලන් මඩක් ගහන්න හදනවනම් ඒක රීච් හිගාකාලා මඩිය තර කර ගන්න 100% ජරා මානසිකත්වයකින් කරපු ගොබ්බ කතාවක් මිසක් කිසිම fact එකක් බේස් කරන් කියපු දෙයක් නෙවෙයි,ඉරිසියාව දරාගන්න බැරුව කරපු චාටර් වැඩක් විතරයි කියලා...
    mamath muge videos balanawa indala hitala set unama habai adai danne me kolla political background ena ekk kiyala uu video wala wath ehema ekk kiyala naane
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පුක කියන්නේ කුනුහර්පයක් නෙමෙයි කියලා මම හිතන් හිටියේ, එ කාලේ අපිත් ආසයිනේ බන් ඔය වගේ රයිම් වෙන කෑළි කියන්න. මේක නන් තනිකරම කුහකකමට දාපු එකක්.
    ඕක වෙන්නෙ හිතන විදිහ අනුව බං.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113

    සමහර අයගෙ ජානවලම තියෙන ලෙඩක් තමයි වෙන කෙනෙක් පොඩ්ඩක් ඔළුව උස්සගෙන එනකොට හැදෙන "කාලා ඉන්න බැරි" අමාරුව. මේක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ඒක කන්ට්‍රෝල් නැතුව පිටට පැන්නහම තමයි වැඩේ කැත වෙන්නේ.

    තමන් දන්නා කාලේ තමන්ගේ මට්ටමේ හිටපු එකා ඊට වඩා උඩට යනකොට අපේ උන්ට ඉවසන්න බෑ.

    දැන් අර Alakiriboola කියන කොල්ලට වෙලා තියෙන්නෙත් ඕකමයි.

    පොර කාටවත් කරදරයක් නැතුව, දේශපාලනයක් ගාවගන්නෙ නැතුව, කෑම වීඩියෝ ටිකක් කරගෙන හෙනම ඔතෙන්ටික් වයිබ් එකක වීඩියෝ දාගෙන අහිංසක විදියට හිටපු මනුස්සයෙක්. පොරගේ වීඩියෝ වල තිබුණේ අමුතු කාල්ම් වයිබ් එකක්. කිසිම ආටෝපයක් නෑ, හෙනම නැචුරල් ගතියක් තිබුණා.

    හැබැයි එකපාරටම කාගෙදෝ මන්දා හෑල්ලක් නිසා සෙට් එකක් පොර ගැන හෑලි ලියන්න ගත්තා. අනිත් සෙට් එක "ආ... මූ අහවල් දේශපාලකයාගේ (ඩී.බී. හේරත්ගේ) පුතා නේද?" කියලා හොයාගත්ත ගමන් අර කුහක මැෂින් එක ස්ටාර්ට් කළා. "අපි දන්නවනේ මූ හිටපු හැටි", "තාත්තා නිසා මූට ඉගෙනගන්න ඕන නෑ", "කැම්පස් එකේ මගදි අතුරුදහන් වුණා" කියලා විහිළු කරන්න ගත්තා.
    බස් එකේ කෑගහපු එකක් ගැන පවා ලියලා තිබුනා.

    සමහරුන්ගෙ තියෙන මතයක් තමයි, එකෙක්ට සල්ලි තියෙනවා නම් ඌ අනිවාර්යයෙන්ම හොරෙක් කියන එක. හැමතැනම එහෙම නෑ නේද. තාත්තා දේශපාලකයෙක් කියන එකට මෙයා පලි නැති වෙන්න එයා ඒක ආයුධයක් කරගත්තෙ නැති නිසා.. තමන් මහන්සි වෙලා හම්බ කරනවා වෙනුවට, තියෙන එකාගේ හත්මුතු පරම්පරාවටම සාප කරන ගැටලුව දැන් ඔඩු දුවලා තියෙන්නේ.

    පොර ඩී.බී. හේරත්ගේ නෙමෙයි කාගෙ පුතා වුණත් අපි දකින ටිපිකල් ඇමති පුතාලා වගේ ක්ලබ් ගානෙ ගිහින් කුඩු කරලා, තාත්තගෙ හයියෙන් අප්සට් වැඩ කරලා, නීති කඩලා, ජවුසන් නටන්නෙ නැතුව සමාජයට හානියක් නොවෙන දෙයක් නොකරන තාක්කල් අපිට ගැටලුවක් නෑනෙ. කොල්ලා කළේ කෑම රිවීව් එකක් මිසක් දේශපාලන ඇජෙන්ඩා එකක් නෙමෙයි. මම දැකලා නෑ කිසිම වීඩියෝ එකක පොර ඒ බවක් අගවනවාවත්..

    ඒත් එක්කෙනෙක් දෙන්නෙක් ඒ බත් පතටත් "දේශපාලන කැම්පේන්" එකක් කියලා හංවඩු ගහන්න හැදුවා. කුහකකම වහගන්න බැරි තැන නිර්නාමික කමෙන්ට් හලාගෙන, දේශපාලනය අමුණගෙන මඩ ගැහුවා.

    අන්තිමේදී මොකද වුණේ? මේ අහිංසක මනුස්සයා මේ "නෙගටිව්" පබ්ලිසිටි එක දරාගන්න බැරුව පැත්තකට වුණා. ඇත්තටම අවුල්.

    මේ සිද්ධියෙන් තේරෙන්නේ එක දෙයයි. මිනිස්සු අපි දියුණු වෙනවට කැමතියි. හැබැයි ඒ, අපි උන්ගේ Comfort Zone එකට වඩා අඩියක් හරි උඩට යනකම් විතරයි. ඊට පස්සේ ඉවසන්න බෑ. අර කුහක ඇරියස් එක කවර් කරගන්න මොකක් හරි මඩක් ගහනවාමයි.

    මම නම් කියන්නෙ පොර මේ වෙලාවෙ මානසික නිදහස වෙනුවෙන් වීඩියෝ නවත්තන එක හොදයි..
    පොඩි බ්‍රේක් එකක් අරන් ආයෙ සතියකින් දෙකකින් හෝ මාසෙකින් එන එකයි කරන්න ඕනි.

    - කස්තුරි ©

    ⚠️️ Follow කරන්න - Kasthuri - කස්තුරි
    @top fans
    #alakiriboola
     
    මටත් පොඩි පොඩි අත් දැකිම් තියනවා ඔයවගේ දේවල් ගැන... මං ලංකාවේ නෙමෙයි මචන්ල ඉන්නේ.. මන් හොබී එකක් හැටියට ෆොටෝ ග්‍රැපි කරව පොඩි පොඩි ඉවෙන්ට් සෙට් උනාම කරනවා සාදාරන මුදලකට අනික් පොටෝ කරන අයත් එක්ක කම්පෙයර් කරද්දී .. දැන් අපි ට්‍රිප් එකක් යද්දී යාලුවෝ ෆැමිලි එක්ක මන් කැමරාව අරන් යනවා .. ඉතින් ගිහින් යාලුවන්ගේ පොටෝ ගහල දෙනවා ... ඉතින් සමහරක් ෆැමිලි ඉන්න අය උන්ගේ පොටෝ ෂූට් එකම කරගන්නවා කරගෙන මට කියල එඩිට් කරගන්නවා කොහොමහරි මන් ඉතින් ඕව ගැන වැඩිය හිතන්නේ නෑ කරලා දෙනවා .. පස්සේ එයාලගේ මොනාහරි ඉවෙන්ට එහෙම තියෙද්දී මට කතාකරල අයියේ පොටෝටික ගහල දෙන්වද කියල අහනවා .. මන් කියනවා මන් ගහල දෙන්න්වම් ඔයාල යාලුවෝ නිසා මන් මේ ගානට කරදෙන්නම් කියල පස්සේ ගාන අහල එහෙම කියල ෆෝන් එක තියනව . මාසෙකින් විතර බැලින්නම් වෙනකට හරි කියල කරගෙන... හැබැයි ෆොටෝ බැලුවහම තේරෙනවා මගේ ඒවා හොදයි කියල (ලොකු සින් එකකට කියනවා නෙමෙයි ) සමහරක් යාලුවෝ ඔන්න ඔහොමයි .. ඉතින් .. දැන් උනත් සමහරක් ෆැමිලි සෙට් වෙලාම එන්නේ ට්‍රිප් යද්දී එයාලගේ ෆොටෝ ටික ෆ්රී කරකරග්ග නන මන් දැන් කරන්නේ කැමරා එක අරන් එන්නම් කියල ට්‍රිප් එක යද්දී ෆෝන් එක විතරක් අරන් යනවා .. අර ෆැමිලි ඉතින් ෆොටෝ ටිකක් ගහන්න සෙට් වෙද්දී මන් කැමරා එක ගෙනාවේ නෑ කීවහම මුනවල් දෙකවෙනවා ......

    :( :( මිනිස්සු ගොඩක් වෙලාවට කැමති එයාලගේ අත යටින් ඉන්නවට පොඩ්ඩක්වත් උඩට එනවට කැමති නෑ :( :( :(
     
    Last edited: