වටිනා විස්තරයක්. අපේ ඉතිහාසය ගැන ආඩම්බර හිතෙනවා. ඒත් අතිතය ගැන ආඩම්බරවනවා හැරෙන්නට ඒවායින් පාඩම් ඉගෙනගෙන වර්තමානය හෝ අනාගතය නිර්මාණය කිරීම ගැන හිතන්නට අද උදවියට බැරිවුනේ ඇයිද කියන ගැටළුව අප ඉදිරියේ තියෙනවා.
තව එකක්, බෙල් මහතා පුරාවිද්‍යා මංකොල්ල කාරයෙක්ය කියන කාරණයට මේ වගේ සිදුවීම් එක්ක එකග...