මේ කාරණය බොරු නෙමෙයි. ඒත් ඇත්තම තත්වය තවත් රසවත්. :yes:
කිතුල්ගල සුප්‍රසිද්ධ රජයේ නිවාඩු නිකේතනය අසලදී ප්‍රධාන ගංගාව වන කැළණි ගඟට අතුගංගා 2ක් එකතු වෙනවා. මේනිසා ගඟෙහි ඉහල බලා ගඟ මැද හිටගත් කෙනෙකුට සිරිපා අඩවියේ ඉදන් සපැමිණෙන දැඩි සීතල ජලය ඉදිරියෙනුත්, මල්වත්ත පෙදෙසේ සිට පැමිණෙන මද සිසිල් ජලය...