1. viraj the traveler

    SRI LANKA SPINNER DOLPHINS

    නියමයි මචං සුන්දර අත්දැකීමක් !
  2. viraj the traveler

    අපි Knuckles ගියා 160 photos

    නතල්ස් - ඩීන්ස්ටන් නියමයි සහෝ. මමත් ගිය සුන්දරම ගමනක් තමයි නතල්ස් - ඩීන්ස්ටන්. හැබැයි අපටනම් මීමුරේ රැයක් ගතකරලා ලකේගල මුදුනටම නැතත් මුදුන ආසන්නය‍ටම නගින්නත් පුළුවන්වුණා. ස්තුතියි සුන්දර අත්දැකීමක් ‍බෙදාගත්තාට.:)
  3. viraj the traveler

    Yapahuwa

    පින්තූරටික බෙදාගත්තාට බොහොම ස්තුතියි ලොක්කා. හැබැයි පොඩිවිස්තරයකුත් එකතුකලානම් තමයි වැඩිය හොද. මෙන්න මේ වගේ http://www.srilankantravellers.com/sinhala/2010/11/yapahuwa-srilanka/
  4. viraj the traveler

    ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..

    මතක්වෙනකොට දුකයි. අර ඉද ඉද එක වෙහෙර..... අනේ දෙව්දත් නොදුටි මොක්පුර කිව්වානේ. 2002/2003 කාලේ මට ශාස්තුවෙල වි.කා. බලකා කදවුරේ රාත්‍රි කිහිපයක් ගතකරන්නට යෙදුනත් ඒක ඉහලින් තිබ්බ ඔය විහාරයට යන්න බැරිවුනා. පැවති අයහපත් ආරක්ෂක තත්වයත් ඒකට එක හේතුවක් තමයි. ඒකාලේ ඔය ශාස්ත්‍රවෙල කුඹුරුවලින් කොටසක්...
  5. viraj the traveler

    ** අවාරේ සිරිපා කරුණාව **

    ඇත්තෙන්ම සුන්දර අත්දැකීමක්.
  6. viraj the traveler

    රූමස්සල..........

    වටිනා ලිපියක්. මේ තොරතුරු බෙදාගත්තාට බොහොම ස්තුතියි.
  7. viraj the traveler

    සුරතලී ඇල්ල

    කිහිපවතාවක්ම මම ඔය සුරතලියව දැකගන්න ගිහින් තිබුනත් මෙච්චර ලස්සනට දකින්න හැකිවුනේ නැහැ. මොකද වතුර අඩු නිසා. ස්තුතියි සුන්දරත්වය අප සමග බෙදාගත්තාට. සුරතලී කියන චිත්‍රපටය රූගත කරපු ස්ථානය නිසයි ඕකට ඔය නම වැටිලා තියෙන්නේ.
  8. viraj the traveler

    රොකී ක්ලිෆ් ලී බංගලාවට යමුද....

    තැන ගැන කිව්වාට බොහෝම ස්තුතියි. ඒත් ඔය දුරකථන අංක කාලෙන් කාලෙට වෙනස්වෙනවා නොවැ. අවුරුදු කීපයකට පස්සේ ( අපි වයසට ගියහම) එලකිරි චාරිකාවක් යන්න හිතුනොත්..... ඔන්න ගැටළුවක්. ඒ නිසා මේ සුන්දර ස්ථානයට යන හැටිත් මේකෙම දැම්මානම් මසුරං.
  9. viraj the traveler

    සිරිසඟබෝ

    සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ ඉර-හද නොපෙනෙන පොතුණක් අද්දරය කියලාත් කියවෙනවා. හස්තිකුච්චි වල රජතුමා වැඩසිටියාය කියලා සලකන ගුහාව තුලම අඩි 60ක් පමණ ගැඹුර යයි සැලකෙන, ගල් පියස්සෙන් ආවරණය වෙච්ච පොකුණකුත් තියෙනවා. ඒ කොහොම වුනත් සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම ස්ථානයේම කියනඑක තහවුරු කරන්න ශිලා...
  10. viraj the traveler

    Awesome Camping @ Reverstan / Riverstone

    ප්‍රිය ආදිත්‍ය, හරිම සුන්දර සංචාරයක්....! රිවස්ටර්න් මුදුනට සංචාරය කර තිබුනත් ඔය පලාතේ කදවුරු අත්දැකීමක් නම් මටත් නැහැ. ඔයාගේ සුවිසල් සංචාරක සටහන ඉතා අගේකොට සලකනවා.
  11. viraj the traveler

    BUCKINGHAM PLACE SRI LANKA

    ප්‍රිය හේමාල්, මේවා දැක්කම මේ පුංචි දිවයින කොතරම් සුන්දර ස්ථාන වලින් පොහොසත්ද කියලා නැවත නැවත මතක්වෙනවා. සුන්දර පින්තූර පෙලක්.....! ඒත් මේ සුන්දරත්වය අපේ (මගේ) පසුම්බියට නම් ඔරොත්තු නොදේවි.
  12. viraj the traveler

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    හිතවත් mensoft2003, සුභපැතුමට බොහෝම ස්තුතියි. ඒ වගේම හරිම සතුටුයි අපේ පුංචි උත්සාහයත් මේ විදිහට ඇගයීමකට ලක්වීම ගැන.
  13. viraj the traveler

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    ප්‍රිය ශිවන්ත, මේ චාරිකා සටහන මට ලැබුනේ හිතවතකුගෙන් ලද විද්‍යුත් ලිපියක pdf ඇමුණුමක් විදිහටයි. ඒක කියවපුවහම comment එකක් නොදැම්මොත් ඒක ඔබගේ මෙම අගනා උත්සාහයට කරන මදිපුංචිකමක්ය කියලා හිතුන නිසා Elakiri Community forum එකේ New Account එකක් හදලා මේ විදිහට ඔබේ උත්සාහය අගය කරන්න හිතුවා. ඇත්තටම...

    No contents