පොඩි කජ්ජා script එක බොක කරනවා වගෙ
ZIX Well-known member Mar 22, 2024 1,442 3,639 113 Panadura Oct 2, 2025 #1 Reactions: Ysa Karu and DadayamBatta
ruchira55 Well-known member Mar 23, 2012 39,938 40,770 113 Oct 2, 2025 #2 අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා. Reactions: Ysa Karu, INCORRECT, Yastysan and 5 others
අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා.
P Praveen1989 Well-known member Sep 29, 2025 446 347 63 Oct 2, 2025 #3 Liminita gahanna set karala dennm kiyala namolaya podi bijjawa rawattala Reactions: Hasistranger, RottenCOLT, Rhapscallion and 1 other person
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 Oct 2, 2025 #4 ruchira55 said: අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා. Click to expand... මේ කොල්ලා තමා තාත්තාවයී පොඩී උන් දෙන්නයී එලියට අටන් තියෙන්නේ , වෙන තෙඩ් එකක ත්බ්බා Reactions: Yastysan, DadayamBatta and dinu09
ruchira55 said: අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා. Click to expand... මේ කොල්ලා තමා තාත්තාවයී පොඩී උන් දෙන්නයී එලියට අටන් තියෙන්නේ , වෙන තෙඩ් එකක ත්බ්බා
Rhapscallion Well-known member Aug 23, 2025 1,002 546 113 Siri Baijan Oct 3, 2025 #5 ruchira55 said: අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා. Click to expand... Anti-Social කැර්‍හයෙක් මූ.
ruchira55 said: අපි ඉස්කෝලෙ යන කාලෙදි අවුරුදු 16දි අම්මා මතක් කරාම කොල්ලො මී හරක් වගේ මරාගන්නවා. චරිතෙ හොඳ නැති අම්මලා ඉන්න කොල්ලොත් අම්මාව ඩිෆෙන්ඩ් කරනවා. කජ්ජගෙ කොළුවා තමන්ගෙ අම්මව ලෝකයක් ඉස්සරහා ගොන් බඩුවක් කරා. අද කාලේ කොල්ලොන්ගෙ තියෙන අවුලක්ද මන්දා. Click to expand... Anti-Social කැර්‍හයෙක් මූ.
topkollek Well-known member May 22, 2014 43,848 1 58,108 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 3, 2025 #6 ZIX said: View attachment 257386 Click to expand... පොඩි කජ්ජ අවුරුදු 3දී වෙච්ච දේකට කියන කතාව උසාවියක් ඉදිරියේ කිව්වොත් නඩුකාරය ඌව මානසික රෝහලට යවයි. ලංකාවේ නීති විභාගෙට ඉහලම ලකුණු ගත්ත කියන නාමල් රාජපක්ෂ කිව්වා පොඩි කජ්ජගේ කතාවෙන් ඔප්පු වෙනවා කියල මහ කජ්ජ තජුඩින් මැරුවේ නෑ කියල. මහ කජ්ජ තජුඩින් මැරුව කියල පොලිසිය කිව්වෙ නෑ මට මතක විදිහට. නොකියපු දේකට නාමලයයි උගේ සට්ටැඹී බලකායයි කලබල වුනේ ඇයි? @ZIX
ZIX said: View attachment 257386 Click to expand... පොඩි කජ්ජ අවුරුදු 3දී වෙච්ච දේකට කියන කතාව උසාවියක් ඉදිරියේ කිව්වොත් නඩුකාරය ඌව මානසික රෝහලට යවයි. ලංකාවේ නීති විභාගෙට ඉහලම ලකුණු ගත්ත කියන නාමල් රාජපක්ෂ කිව්වා පොඩි කජ්ජගේ කතාවෙන් ඔප්පු වෙනවා කියල මහ කජ්ජ තජුඩින් මැරුවේ නෑ කියල. මහ කජ්ජ තජුඩින් මැරුව කියල පොලිසිය කිව්වෙ නෑ මට මතක විදිහට. නොකියපු දේකට නාමලයයි උගේ සට්ටැඹී බලකායයි කලබල වුනේ ඇයි? @ZIX
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,156 113 Oct 3, 2025 #7 Awurudu 3 di mechchara dewal matakai kiyanne, me podi eka Jaathika sampathak
ozykolla Well-known member Jun 20, 2022 9,796 16,678 113 Oct 3, 2025 #8 Reactions: Ysa Karu and samruka