වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.
ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර...