අකුරගොඩ මැරිච්ච කපල් එක

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    images-q-tbn-ANd9-Gc-S7vu-HAQb-Zego6-Tnxur-Kf3-SFO82v6-O-4-Txaw-M-R7-RIe7q-S0b-Brgw-EYyea-Bv-s-10.jpg
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,238
    113
    43
    Wakanda
    දවසතිස්සෙ අහුමුලුවල රින්ගගෙන ඒව මේකෙ දාන්න වෙලාවක් තියෙන්නෙ මුර කුටියක ඉන්න කාලකන්නි වේසිගෙ පුතෙකුට විතරයි
    ජීවිතයම එලකිරියෙ හදාගත්ත මනෝ විකාරයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    දවසතිස්සෙ අහුමුලුවල රින්ගගෙන ඒව මේකෙ දාන්න වෙලාවක් තියෙන්නෙ මුර කුටියක ඉන්න කාලකන්නි වේසිගෙ පුතෙකුට විතරයි
    ජීවිතයම එලකිරියෙ හදාගත්ත මනෝ විකාරයක්
    අම්ම මතක් කරලා අතේ ගහන වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ දින චර්යාව 🤭 🤭 👇 👇

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    Comment එකක මැරිල ඉන්න Photo එක තිබ්බ. ඔළුව කුඩු 😬
    ඔව්, එතනමයි. දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් තියලා. ගෑනි පව් වැඩේ. දෙන්නටම දෙන්න වගේ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතින් ආන්ඩුවෙන් කියයි මූ කුඩුයි අරකයි මේකයි කියලා. ඒත් මේ පාර් lawyer පොන්නයෝ නම් අතාරින එකක් නෑ මේක
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    පාතාලෙට සම්බන්ද ඇති නැත්තන් කුඩු වලට සම්බන්ද ඇති. නිකන් මිනිස්සුන්ට වෙඩි තියන්න උන්ට පිස්සු නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    පාතාලෙට සම්බන්ද ඇති නැත්තන් කුඩු වලට සම්බන්ද ඇති. නිකන් මිනිස්සුන්ට වෙඩි තියන්න උන්ට පිස්සු නෑ
    පාතාලේ පොරකගේ නඩුවෙ හිටිය ලෝයර් කියලා කමෙන්ට්ස් වල තිබ්බ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    හේතුව මොකද්ද දන්නෙ නෑ
    Lawyer, x කියන බුවාගේ නඩුව කතා කරලා, x ගැන තොරතුරැ y කියන එකාට දීලා. X තමයි lawyer මරලා තියෙන්නේ. X Y දෙන්නම පාතාලේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ඔව්, එතනමයි. දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් තියලා. ගෑනි පව් වැඩේ. දෙන්නටම දෙන්න වගේ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතින් ආන්ඩුවෙන් කියයි මූ කුඩුයි අරකයි මේකයි කියලා. ඒත් මේ පාර් lawyer පොන්නයෝ නම් අතාරින එකක් නෑ මේක
    වෙන ආණ්ඩුවක් කාලේ උනානං, පචයා කියන්නේ මේක හමුදාව දම්මලා ආණ්ඩුවෙන් කෙරෙව්වා කියලා...

    "පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... මහ දවල්, ආරක්ෂක අමාත්‍යාංශය ඉස්සරහ අධිආරක්ෂිත කලාපයකට ඇවිත් ඔහොම වෙඩි තියලා යන්න පුලුවන්ද පිටින් ඇවිල්ලා..." අපේ ගොන් මිනිස්සුත් ඕක ඊටපස්සෙ කරේ තියං යනවා, ඊටපස්සෙ ඕක සදාකාලිකවම කියන්නේ අහවලාගේ කලේ මතකද මහ දවල් හමුදාව්‍ර්න් වෙඩි තියලා මැරුවා කියලා...