1. Amare machan

    Migrate to USA

    ඇමරිකාවේ තියනවා බං ලංකාව වගේ පැති ,එහෙම තැනකට සැට් වෙයං
  2. Amare machan

    Dubai job කරලා වෙන රටකට mov උන අය ඉන්නවද ?

    හොඳ position එකක් නං තමයි වාසි
  3. Amare machan

    Cuba - තාම පරණ වාහන තියෙන්නේ

    සිහින දේශය
  4. Amare machan

    තරහා යනවද ගෙදර බඩු පොඩි කරන්න හිතෙනවද

    තරහා යනවද ගෙදර බඩු පොඩි කරන්න හිතෙනවද😁 එහෙනං මෙන්න තැන,මේ ලෝකේ මාර කන්සෙප්ට් ඕයි තියෙන්නේ 😁 තමංගේ තරහා නිවෙනකං ඕන තරං ඩබු තියනවා කුඩුපට්ටම් කරන්න tv,laptop වගේ.රගේ ඇකෑඩමි කොස්වත්ත rage academy
  5. Amare machan

    නවසීලන්ත ජොබ්

    ⁣ෆාමින් ඩිමාන්ඩ් වැඩී බං උං ක්ෂණික රිප්ලයි කරනවා දාපං ඕන්නං
  6. Amare machan

    රත්තරංගේ හීං කෙඳිරිය

    කෝසල සර් හරි සැරයි,cv දාන උංගේ රෙදි ගලවනවා.
  7. Amare machan

    නවසීලන්ත ජොබ්

    ඇයි බං tax files ,bussiness registration,බැංකු ගණුදෙනු තියනවා, හැබැයි පොඩ්ඩක් අහලා දැනගනිං ඒක . ගොඩක් ලංකාවේ සැලුන් කරන අය එහෙම පොඩි vedio clip එකක් හදලා යවනවා සමහර employers ලට ඒ වගේ proofs ටිකක් හදපං
  8. Amare machan

    නවසීලන්ත ජොබ්

    බෑ බං epf,etf check කරනවා
  9. Amare machan

    රටපිට ජොබ්ස්

    මං කිව්වේ මේ වෙලාවේ හදිස්සි පොරවල්ලට කැමතිනං call එකක් දාලා google review බලලා fb search කරලා පොඩි සහනයක් තියනවනේ ඒකයි.ලංකාවේ ගොඩක් කාර්මික අයත් ඩිරෙක්ට්යන්නෑනේ ඒජන්සියකින්තමා යන්නේ
  10. Amare machan

    රටපිට ජොබ්ස්

    Labour කට්ටක් unskilled ජොබක් සෙට් කරගන්න බැරි,වෙන එකක් නෑ ,රජයේ ලියාපදිංචි ඔක්කොම
  11. Amare machan

    රටපිට ජොබ්ස්

    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp මෙන්න ගෙනාවා මහත්තයෝ sri lanka website එකක් ඕන රටක ජෙබ් තියනවා...
  12. Amare machan

    Apply for Ausi now!

    Sir.garment.factory.driving.cleaning.jobs.ehema.nedda?
  13. Amare machan

    නවසීලන්ත ජොබ්

    මේකේ profile එකක් හදලා cv ,cover letter එකක් අප්ලොඩ් කරලා තියපල්ලා.අනික් එක තමා පුළුවන් තරං ඩොටේ ඇප්ලයි කරපං අර මෝරි වැද්දෝ එහෙම ඉන්නෙ
  14. Amare machan

    Ambuluwawa Tower video gets international attention

    Ape.rate.deval.apita.age.na.pitaratiyo.irisiyayi.lankawata.elon.pute.idiriyatama.yanna.මගේ,ඇස්වලට,කදුලු,ආවා,මම,අමරේ.
  15. Amare machan

    රට යන්න කැමති අය ඉන්නවද?

    මොනවද යවන රටවල් කියහංකෝ
  16. Amare machan

    නවසීලන්ත ජොබ්

    2 years experience only
  17. Amare machan

    නවසීලන්ත ජොබ්

    ඔව් බං මහ ලොකුවට සහතික experience ඕනත් නෑ හැබැයි ඉතිං යක්කු වගේ වැඩ කරන්න ඕන
  18. Amare machan

    නවසීලන්ත ජොබ්

    https://www.seek.co.nz ඔය තියෙන්නේ නවසීලන්ත ජොබ් වලට කැමති අයට මේක සෑහෙන famous site එකක්

    No contents