1. Amare machan

    PTE or IELTS

    Pte කරපං
  2. Amare machan

    Programming with සුදන්තක - Lesson #02

    මේ මනුස්සයා රටේ ජනාධිපති උනානං ගොඩ තමා
  3. Amare machan

    🧑‍🎓✈️ No IELTS / Affordable - Study In France

    දැම්මා pm එකක් සම්පූර්ණ විස්තර කියහංකෝ
  4. Amare machan

    සති දෙකෙන් නවසීලන්තෙ වීසා

    කවදද.පිටත්වීම.මොකක්ද.කරන්න.ඕන.පාටමාලාව.මම.අමරේ.
  5. Amare machan

    Canada Visa Help

    Up
  6. Amare machan

    බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

    සුපිරි නලුවෙක් හරිම වැදගත් චරිත රඟපාන්නේ.
  7. Amare machan

    caregiver ලට කක්කා අදින්න වෙනවද ?

    අනික කැත හිතන්න එපා ඔය සුද්දො එහෙම වැඩිය හොදි කන්නෑ ඉතිං බ්රුස් ගාලා එනගතිය අඩුයි කරවෙලා වගේ ඇත්තේ 🙂
  8. Amare machan

    caregiver ලට කක්කා අදින්න වෙනවද ?

    ඔව් ඉතිං නැත්තං .
  9. Amare machan

    ජර්මනියට කෙල වේගන යන්නේ ගුපියනේ

    පිස්සුද බං ඔව්වා එහෙම වැටෙන් නෑ
  10. Amare machan

    උබලගෙන් interview වල අහල තියන ගොන් ප්‍රශ්න මොනවද? 😄

    පස්සෙ දීපු උත්තර මතක්වෙලා HR(හදවත රත්තරං😁 ) එකේ උං පුකෙන් හිනාවෙනවා ඇති 😁
  11. Amare machan

    අඩු වියදමෙන් රට පනින්න හිතන අනාත කුකුලන්ට

    තව වසර 100කින් විතර පස්සෙ පෘතුගාල ලා කුඣ්ඣේ රේඩියෝවෙන් මෙහෙම ගීතයක් ඇහෙනවා 📻😁 සී ලංකා කාරයා රටවල් අල්ලන්ඩ සූරයා ...///😁 ණයගන්නට සූරයා පොලු තියන්ඩ කදිම මිත්රයා 😁😁😁😁
  12. Amare machan

    Kibulawalata ukala

    තැනක් හොයලා දෙන්න ඕන මේ ඉන්නෙ පිංපඩි කාරයෝ නෙවෙයි හම්බකරං කන මිනිස්සු
  13. Amare machan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    Respect bro Respect bro ------ Post added on 1676891335
  14. Amare machan

    Private ownership of property නැති කිරීමේ JVP ප්‍රතිපත්තිය ගැන කියන්න ගොස් ඇණගත් චතුරංග අබේසිංහ NPP වියතා

    හෝඩිය,o/l,a/l පන්ති අහෝසි කරනු .හැමෝම එකම පංතියක ඉගෙනීමට අයිතිය ලබාදෙනු 😁😁😁😁😁
  15. Amare machan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    දකුණු ආසියාව කියන්නේ brand එකක් 😁
  16. Amare machan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    Europe ,uk,australia වගේ රටවල් වලට යවන ක්රම ගැන මෙහෙම වීඩියෝ එකක් අපුවම (හරි හෝ වැරදි) අපේ එහෙ ඉන්න අයියලාට මාර විදිහට හිත උනුවෙන්නේ 😁 අපේ උං හොරුන්ට අහුවෙයි කියලා හැබැයි ඉතිං කියලා දෙන්නෙත් නෑ යන විදිහක් 😁 මං මේ කිරියේ උංට බනිනවා නෙවෙයි ගොඩක් fb එකේ බලහංකෝ europe ,uk ,aussi වලට ලංකාවේ උං ආවොත්...
  17. Amare machan

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    මොකක් හරි ක්රමයක් කියහල්ලා ඉතිං දන්න උං, එහෙම දන්නැත්තං ඒ සර්ගේ කකුලෙන් අදින්ඩ එපා😁 . DP education එකේ coding උගන්නනවා smort phone එකෙන් .finland එන්ඩ නෙවෙයි අඩුමගානේ ලංකාවේ හරි මොකක් හරි සෙට් වෙයිනේ.
  18. Amare machan

    ඔස්ට්‍රේලියාවට එමු

    මේක නිකං කවි කොලයක් වගේ 😁
  19. Amare machan

    ලෝක පාලකයෝ 🇮🇳

    මචංලා කොහොමද වැඩේ ලෝකේ ලොකු ලොකු company ceo ලා ඉන්දියන්කාරයෝ..... භාරත්කී ජය්හින්ද්

    No contents