Economic කියන්නේ හරි ලේසි දෙයක් වගේ හැමෝම fb එකේ econ උගන්නනවා ආර්ථික හැසිරීම එහෙම predict කරන්න බෑ එහෙම,
පාර අතුගාන මහත්තයා ,දොස්තර මහත්තයා ,ඉංජිනේරු මහත්තයා,කරණවෑමි මහත්තයා ,threrwheel මහත්තයා දක්වා හැමෝම ආර්ථිකය කතා කරනවා. යකෝ steve hanke පවා වැරදුනා සමහර prediction . ගැඹුරු විද්යාවක් මේක