1. Little Hulk

    පුතා ගෙනා චීන පටස් හපන්න ගිය පානදුරේ දන්ත වෛද්‍යවරියගේ කට පුපුරයි......yako dentist kenek, mole puketh nedda koheda

    ඔව් බං. පොලිතින්, ප්ලාස්ටික් එහෙම 10 පාරක් විතර තහනම් කළානෙ.
  2. Little Hulk

    අල් බයික්ගේ මගුල් දවස

    අනේ පලයං බං. ඒ අය ඔහොම බලෙන් කසාද බන්දවන්නෑ. සමහර විට සාක්ෂියට අත්සන් ගන්න හදනවා ඇති. 🙄
  3. Little Hulk

    Tax සින්දුව

    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ... ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ... අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ වනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට...
  4. Little Hulk

    📺Dialog first TV add. මේක ඒ කාලේ බලපු උන් ඉන්නවාද?

    I have a steady කියන්නෙ මොකද්ද?
  5. Little Hulk

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    යක්කු වැහුණ අය නම් අපේ පැති වලත් ඉඳලා තියෙනවා. ඔයාලගෙ පැති වලත් ඇති. ඒ අය එක්ක කතා කරන කොට මැරුණ සීයා, ආච්චි විදිහට කතා කරනවා කියලා තමයි අත්දැකීම් තියෙන අය කියන්නෙ. (මට අත්දැකීම් නෑ) * යක්කු වැහිලා කියලා දඟලන සමහර ඒවා නම් මානසික රෝග.
  6. Little Hulk

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    මචං උඹට වැඩියෙන්ම විශ්වාස මේ හැම වෙලාවෙම බුද්ධාගමට විරුද්ධව කතා කරන තම්බියාවද? 🤷 මේක ගත්තෙ රේරුකානෙ ස්වාමීන් වහන්සේගෙ පොතකින්. "බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක...
  7. Little Hulk

    Bili eilish ගේ මේ සින්දුව මොකක්ද බං

    ආ ආ ආ..... ආ ආ ආදරණීය වස්සානේ...
  8. Little Hulk

    No need Tin number

    Bump කරන අය ඉක්මණට කරගන්න. පුලුවන් නම් මේ මාසෙ අන්තිමට පොලිය දාන්න කලින්. * Video එකේ කියන දේ නම් ඇත්තද දන්නෑ
  9. Little Hulk

    මැටිගල... පඩ ෂෝ මුතුගල

    Subject එකට අමතරව ළමයින්ව ගුණධර්ම වලට යොමු කරන කොට, එහෙම අය දියුණු වෙන කොට මිනිස්සු ඊරිසියා කරනවා. එතකොට මෙහෙම ඒවා දානවා. හැබැයි මේ ඉන්නෙ subjects 2ක ගුරුවරු. අරුන් ඊරිසියාවට කළාට, නොදන්න අය share කළාට ඇත්තටම වෙන්නෙ මේ ගුරුවරු දෙන්නාටම FREE MARKETING පාරක් හම්බ වෙන එක. (Negative...
  10. Little Hulk

    මැටිගල... පඩ ෂෝ මුතුගල

    ඔය බං biology, physics දෙකේ සර්ලා දෙන්නා නේද? අනේ මන්දා මුන් මෙහෙමත් ඊරිසියාවක්. 🤷😂 දර්ශන උකුවෙල සර්ගෙ #physics කියලා පේන්නම තියෙනවානෙ බං. ඇයි බං ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙච්චරම බලුකම?
  11. Little Hulk

    මහින්ද රාජපක්ෂ ලක්ශ 46ක් ගෙවනවද? ගිහිල්ලද?

    Phone එකෙන්... මහින්ද :- අනුර මල්ලී ඔයාගෙ පරණ ෆයිල් ටිකක් තියෙනවා. මං ගෙදරින් යන කොට මේවා අරන් යන්නද? නැත්තං කාට හරි දීලා යන්නද? අනුර:- අනෙ ඔයාට විහිළුවක් වත් තේරෙන්නෑනෙ මහින්ද අයියෙ. මං කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා.
  12. Little Hulk

    ගෑණි මහගෙදර ගියා ළමයත් එක්ක

    අපරාදෙ ඔය සල්ලි වලින් දුප්පත් ............ ආ සොරි මචං. උබ චෙෙත්‍යක් හදනවා නෙවේ නේද? එහෙනම් කමක් නෑ වියදම් කළාට.
  13. Little Hulk

    මැටිගල... පඩ ෂෝ මුතුගල

    වැදගත් videos දාන හින්දා youtube එකෙන් ප්‍රසිද්ධ වුණා. Bio නොකරන අයටත් වැදගත් දේවල් කතා කරන හින්දා, subject එකට සීමා නොවී ළමයින්ට ගුණධර්ම එක්ක ඉස්සරහට යන්න යොමු කරන හින්දා කට්ටිය කැමතියි. ඒ හින්දා ප්‍රසිද්ධ බවට වඩා ජනප්‍රිය (ජනතාවට ප්‍රිය) බව තියෙනවා.
  14. Little Hulk

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    මෙහෙම ඇවිස්සෙන එක උඹේත් අවුලක්
  15. Little Hulk

    ජීව විද්‍යා ප්‍රථමයා මගේ - දිනේෂ් මුතුගල

    Title එකයි, හෑල්ලෙයි තියෙන විදිහට fb post එකේ නෑනෙ. 😂 ඇස් ඇරලා බලපල්ලාකො. මුන් ඊරිසියාවට නැති මඩ හදලා, මඩ ගහනවා.
  16. Little Hulk

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    මරිය තුමිය හැදුවෙ එහෙම වෙන්න ඇති 🤷 (උඹ කියන විදිහට උඹ ඒ ආගමේනෙ) * අනිත් කතෝලික අය තරහ වෙන්න එපා කැලේදි දෙවියො හම්බ වෙලා incest, pedo වලට approval දුන්නා වගේ බලු කතා නම් කියන්නෑ. * මුස්ලිම් අය තරහ වෙන්න එපා. මූ අපිව අවුස්සගන්නෙ මේවා අහගන්නනෙ. 🤷
  17. Little Hulk

    ජේ වී පී බල්ලෝ ළිඳේ...

    බල්ලන්ට ඔහොම අපහාස කරන්න මොකද්ද උන් උඹට කරපු වැරැද්ද යකෝ? 😡
  18. Little Hulk

    අනුර දළදා වන්දනාව සුපිරියට කරනවා... 🙏🙏

    මොකද්ද ස්ටිකර් වැඩේ කිව්වෙ?
  19. Little Hulk

    බුදුන්ගෙන් බණ ඇහුවේ බෞද්ධයෝ නෙවෙයි. ගේම ඉල්ලන්න ආපු අය.

    පිස්සන්ගෙ වීඩියෝ බලන්නෑ. ත්‍රිපිටකය පිළිගන්නැති සිවුරු කාරයන්ගෙ වැදි බණ අහන්නෑ. Thread එකේ title එකෙන් බුදුන්ගෙන් බණ ඇහුවේ බෞද්ධයෝ නෙවෙයි. එතකොට අනේපිඩු සිටුතුමා කතෝලිකද? ගේම ඉල්ලන්න ආපු අය. කෝලිත-උපතිස්ස ගේම ඉල්ලන්න ආපු අයද? 🤷

    No contents