1. Little Hulk

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    ඇයි උඹ යන්නද? 🤷 බොරුවට site එකට යන්න එපා උට්ටො, slow වෙනවා.
  2. Little Hulk

    දන්ත ධාතුවේ ඡායාරූප සමාජ මාධ්‍යවට දාන අය අල්ලන්න පොලිස් පරීක්ෂණ 📸👮

    හම්බ වුණොත් අපිටත් එවන්න. (Reach ගන්න බොරුවට හදපු ඒවා නම් එපා)
  3. Little Hulk

    ප්‍රදීප් නිලංගගේ හා මල්වතු අස්ගිරි චීවරධාරීන්ගෙ අනුවන තීරණ නිසා දුක්විඳින බෞද්ධයන්

    අනුර ජනාධිපති තුමාගෙ නියෝගයෙන් තමයි දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ. ඉතින් එයාට ඔය වෙලාව adjust කරවන්න බැරි නෑනෙ. දන්ත ධාතූන් වහන්සේ භාරව ඉන්න ගිහි, පැවිදි අයටත් ඔය වෙලාව සම්බන්ධ ප්‍රශ්නෙ තේරෙන්නැත්තං ඉතිං අනේ මන්දා. 🤷
  4. Little Hulk

    තට්ට සින්හල ලමයි කැත ඇයි

    විශ්ව රූ රැජිණ දැකලා තියෙනවාද? ලස්සනයිද? නෑනෙ. සාපේක්ෂයි.
  5. Little Hulk

    ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

    කරුණු සහිතව බුද්ධිමත් විදිහට කතා කරනවා වගේ රඟපාලා, අන්තිමේදි අහපු ප්‍රශ්නෙට කට උත්තර නැති වුණාම #ට්ට හිර වෙලා වගේ කෑගහන්නෙ මොකෝ මහත්තයෝ? 🤷
  6. Little Hulk

    ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

    ජේසු තුමා හිටියා කියලා තියෙන සාක්ෂි මොනවද? Photo තියෙනවද? නැත්තං ඔයාට අවධානයද ඕනෙ? 🤷
  7. Little Hulk

    දාතූන් සහ කාබන් පරීක්ෂාව!

    වේදනාව in the highest level
  8. Little Hulk

    අප්‍රේල් 18 මගෙ ජීවිතේ විශේෂ තීරනාත්මක දවසක්

    කොට්ටෙ අව්වට දැම්මහම හරියයි
  9. Little Hulk

    🔴ඇමරිකාව චීනයට 245% බදු පැනවීමට තීරණය කරයි..

    සල්පිලක්/වෙන්දේසියක් වගේනෙ බං. එකෙක් වැඩි කරපුවාම අනිත් එකා තව වැඩි කරනවා
  10. Little Hulk

    කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

    ටික කාලයක් ගියාම තේරුණා මේක 👇
  11. Little Hulk

    Pick Me දුවන එකෙක් කැරි වැඩක් කරල..

    ඒ කියන්නෙ ගෙවන්න ඕනෙ ගාණ pick me app එකෙන් අපිට පෙන්නනවද?
  12. Little Hulk

    වසරේ කැමරාමන් 😹

    පව් උට්ටො ඕවා share කරන්නෙ. උන්ගෙ උට්ටවල් අපිට වැඩක් නෑනෙ.
  13. Little Hulk

    අවුරුද්ද සහ චාරිත්‍ර පළමුව මිත්‍යාවකි, දෙවැනුව ...

    ජූලියස් සීසර් අධිරාජයා - July ඔගස්ටන් අධිරාජයා - August ඊට කලින් මාස 10යි තිබිලා තියෙන්නෙ. Oct = 8 Non = 9 Dec = 10
  14. Little Hulk

    වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? 🤭🤭🤭

    ලොකු මුදලක් ඉතුරු කරපු එකට respect අනුර සහෝ. 🙄 ඒක නෙවේ, වලව්වෙන් එලවනවා කිව්වා නේද?

    No contents