විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මේ ටික මචන්ලා නෙට් එකෙන්ම හම්බුන සෙට් එකක්. ට්‍රයි එකක් දාල බලමු.

    මේකෙ ඊමේල් එකක් හම්බුනෙ නෑ බන්. මේ පේජ් එකට ගිහින් සබ්මිට් කරන්ඩ තියෙන්නෙ.

    Friends of Earth International - http://www.foei.org/about-foei/contact-us

    මුන්ගෙම ලන්කාවෙ බ්‍රාන්ච් එක

    http://www.ejustice.lk/ - [email protected]
    Executive Director -
    Hemantha Withanage- [email protected]

    Director Projects -
    Dilena Pathragoda- [email protected]

    Legal Officer -
    Nilmal Wickramasinghe- [email protected]

    Environmental Officer -
    Chamali Liyanage- [email protected]

    Information Officer -
    Gayan Panagoda [email protected]



    මේ තව එකක්

    The Rainforest Alliance - [email protected]


    මේ තව එකක්

    Rain Forest Trust - [email protected]


    මේ තව එකක්. මේකෙ ඊමේල් එකක් හම්බුනෙ නෑ බන්.

    WILD Foundation - http://www.wild.org/contact-us/


    මේ තව එකක්.

    International Union for Conservation of Nature (IUCN)

    Headquarters
    Rue Mauverney 28
    1196 Gland
    Switzerland

    +41 22 9990000
    +41 22 9990002 (Fax)
    [email protected]
    http://www.iucn.org


    මුන්ගෙම ලන්කාවෙ බ්‍රාන්ච් එක.

    Sri Lanka Country Office
    No. 53 Horton Place
    Colombo 7
    Colombo
    Sri Lanka

    +94 11 2694094 (Landline)
    +94 11 2682418 (Landline)
    +94 11 2682478 (Landline)
    +94 11 2682488 (Landline)
    +94 11 2682470 (Fax)
    [email protected]
    http://www.iucn.org/srilanka


    එල වැඩක් මචං
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    1) විල්පත්තුව යනු කුමක්ද? පිහිටා ඇත්තේ කොහෙද?
    2) එහි වැදගත්කම
    3) එහි වර්ථමාන තත්වය
    4) අපි කුමක් කල යුතුද

    ඔය ටික තිබ්බම ඇතිද?

    මෙනට ලංකාව තුල ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතුවත් දාන්න ඹනී බන්...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කරමු බන් කෝ ඉතින් කට්ටිය


    අපිට ෆේස්බුක් ඇඩ්මින්ලගෙ සපෝට් එක ගන්න වෙනවා. මුලින්ම ෆේස්බුක් එකෙන් මේකට ලොකු කතිකාවතක් ඇති උනොත් මරු
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Menna thread...Jaya wewa machanla......Elakiri wadak.....Hamadama kagahanawata wada mehema deyak karana eka godak watinawa.....