වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!!
වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!!
(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.28, ප.ව.11.00) බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමු. මා ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු...