වෛරස් මගුලක් ඇවිල්ලද මන්දා...
මචංලා පොඩි අවුලක් හෙල්ප් එකක් දීපල්ලා මේකට
මගේ ලැප් එකට මොකක් හරි වෛරස් මගුලක් ඇවිල්ලද මන්දා මචං ඔන්ලයින් ආවම මචං ෆයර්ෆොක්ස් එකේදී මචං මොකක් හරි සයිට් එකක ඉන්නකොට වෙන ලින්ක් එකක් එනවා බැක් ගියාට කලින් හිටපු පේජ් එක ඕපන් කරන්න දෙන්නෙත් නැ මේ තියෙන්නේ එක ලිනක් එකක්...