කිලී මහාරාජා හොරකම් කරලා මාට්ටු..!
ඩේවිඩ් පේන්ටර්ගේ මිල කළ නොහැකි සිතුවම් තොගයක් කිලී මහාරාජා හොරකම් කරලා මාට්ටු..! මෛත්‍රී සිද්ධිය යට ගහන්න වලිකයි..!!
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව. 11.30) ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට කලාකරුවන් බිහිකර ඇතිනම් ඒ අතලොස්සකි. ඩේවිඩ් පේන්ටර් (1900 -1975) එවන්...