1. OpenSpace

    2022/02/22 | Happy Twosday | 2/22/22

    22.2.22 22:22
  2. OpenSpace

    ඉන්ටෙර්නෙට් ප්‍රශ්න

    Dialog HBB, Hutch Mata promo walin free GB enava dialog eken. Hutch wala medawas wala 20GB Dena a 150/= kata Monthly around 120GB use wenava
  3. OpenSpace

    Port city ?

    Oya "Chinese Debit trap" kiyana eka boruwak. oka China nisa una deyak nemei. Lankavata debit manage kara ganna avlak thiyenava. Port city eka hoda project ekak, habai wadi wasi China walata. oya kiyana tharam lankawe future eka upset na. kalin thibbata wada lankave life eka hodai.
  4. OpenSpace

    චමුදිත ගේ පිළියන්දල නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක් (Photos)

    UN meeting eka lan wena kota mehe journalistlata attack ekak. meva nam plan ban.
  5. OpenSpace

    ධනවත් පියා සහ දිළි‍දු පියා

    ඔය පොත ලියපු කෙනාගෙ කම්පැනිය බංකොලොත් වුනා කියලා අහලා තියෙනවා.
  6. OpenSpace

    මම වෙල්ලාල-ගොවිගම ඇයි අවුල්ද?

    Uba oka patalavagena enne. seeya Tamil nam passe buddhist una nam ithin uba Tamil Buddhist kenek. Birth Certificate eke religion eka ahanne na. Race eka vitharai. ithin uba Tamil.
  7. OpenSpace

    සිසුවියට පිහියෙන් ඇණ තරුණයා FACE BOOK දාල - පොලිස් පරීක්ෂක පියා සාධාරණයක් ඉල්ලයි

    ඔය පිහිය අරන් ඉන්නෙ ඇනපු කෙනාගෙ යාලුවෙක් 2018දි ගත්ත picඑකක් කියලා news වල පෙන්නුවෙ අද.
  8. OpenSpace

    Island with thousand errors

    පොර ටෝක්ස් නම් හැම තැනම. මම නම් දකින අවුල ලංකාව පාලනය කරන්නෙ කවුද කියන්න දන්නෙ නැ. මොන පාලකයා කරත් ජාතිය අමතලා තියෙන අවුල හරියට මහජනයට කිවුවනම් ඉවරයිනෙ කරන්න හදන සැලසුම් එක්ක. අඩුම ගානෙ ශීතකරණ, ටීවි off 6-10pm කරලා හරි මහජනතාව බහුතරයක් සහයෝගය දෙයිනෙ.
  9. OpenSpace

    Aniwatta kandy?

    Aniwatta area eke Muslim adui. Colombo wala oya percentage eka wenas unata land ownership eka adui. Nuwara Eliye Tamil vadi unata, voter based ekak thibunata land ownership eka Sinhalu sathui. ------ Post added on 1642158630
  10. OpenSpace

    Aniwatta kandy?

    Primrose lassanai, habai naya yanava. Man Aniwatte West area eke, view eka nam maru.
  11. OpenSpace

    Aniwatta kandy?

    Aniwatte East, Aniwatte West, Primrose , Light house area, Dodamwala, Asgiriya, Citadel hotel area..oya okkama area hodai.
  12. OpenSpace

    Aniwatta kandy?

    naha. echchara loku naha ban. Godak aya mehe ganne karadarak nathi nisa. samaha business un nam status walata hoda nisa gannava, Paduwe life eka geniyanna puluwan area ekak.
  13. OpenSpace

    Aniwatta kandy?

    haha muge boru ban. oya hama ayama innava. Quality of life nam godak ayage hodai.
  14. OpenSpace

    Aniwatta kandy?

    mokada wenna one? Poor aya ennava, godak welavata parampara idam nisa. land gannava nam balala ganin. naaya yana area thama aduvata thiyenne.
  15. OpenSpace

    දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

    ගොඩක් මම දැකලා තියෙනවා සිංහලයන් ඉල්ලන්නෙ හරි rate ඒකට, අනෙක් අය වැඩි rate ඒකකට‍.
  16. OpenSpace

    Harald at himalaya

    මචන් මේ යකා Prof. කෙනෙක්ද? පොරගෙ donation එහෙම නම් marketing තමා ලගදි බැලුවේ නැ.
  17. OpenSpace

    තාත්ත නැති උනා.....

    නිවන් සුව පතනවා. ඔය අත්දැකීම හරි අමාරුයි.
  18. OpenSpace

    Breaking :මීලඟට එන J.V.P රජය පිලිබඳ රහස් හෙළිකල වීඩියෝවේ Views ලක්ෂ 2 පනියි...

    නගර සභාවක්වත් පාලනය කර ගන්න බැරි අය රටක් පාලනය කරයි කියලා හින්නෙ ඇයි? අපේ නැදෑවන කෙනෙක් ගෙදර සාලේ වෙඩි තියෙලා මරලා තියෙනවා jvp අය.
  19. OpenSpace

    ජවිපෙ පාලනයකදී ඇමතිවරු...

    අනුර හිටපු ඇමති කෙනෙක් නෙ.

    No contents