1. OpenSpace

    ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

    ජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
  2. OpenSpace

    තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

    අර Hutch ලාගෙ පැකේජ 998 එක එහෙම සාධාරනයි. අනෙක් උන්ට තමයි දෙන්න බැරි. TV news වල එක channel එකක වත් මේ ගැන කතා කරන්නෙ නැ ads නැතිවෙන නිසා වෙන්ඩ ඇති.
  3. OpenSpace

    ඇපල් බීජ පැල කරමුද?

    මමත් Apple ගහක් හදා ගන්න ට්‍රයි කරලා තියෙනවා, අගල් 10 විතර උස ගියාට පස්සෙ කද කඩා වැටිලා මැරෙනවා. ලංකාවේ ඇපල් හැදෙනවා.
  4. OpenSpace

    ලංකාවේ ගර්භනී මව්වරුන් හා එන්නත් කරනය

    AstraZeneca තමයි දන්න pregnant කෙනෙකුට හම්බ උනේ. සති 7 යි, බබා නැති උනා.
  5. OpenSpace

    Visa Debit Card Renewal

    මගේ නම් වෙනස් උනෙ නැ. Com bank එකේ.
  6. OpenSpace

    අංකය මාරු නොකර නෙට්වර්ක් එක මාරු කරගැනීමේ පහසුව දැන් සින්හලුන්ටත්..

    දැන් අපි mobitel number එකකට ගන්න කොට covid notice එක යන්නෙ, ඒ වගෙ Ringing tone එකක් හැටියට දාන්න පුලුවන්‌ෙන.
  7. OpenSpace

    අංකය මාරු නොකර නෙට්වර්ක් එක මාරු කරගැනීමේ පහසුව දැන් සින්හලුන්ටත්..

    එහෙම වෙන එකක් නැ. Number එක dial වෙන කොට අදාල provider ගෙ නම දාන එක වෙයි කියලා හිතෙනවා. එතකොට අපි call එක ගන්නෙ මොන network එකටද දන්නවානෙ.
  8. OpenSpace

    රසායන විද්යාව කරපු අය කෝ

    මු ගොන් කතා කියනවා තමයි. ඒත් හොද එකා බන්. පොර වැඩක් කරනවා.
  9. OpenSpace

    Doctors Salary

    හොස්පිටල් ජීවිතෙ සුන්දර නැ උන් මාර කට්ටක් කන්නෙ.
  10. OpenSpace

    ගැස් වලට එකම විසදුම

    කැමවල සුවද වෙනස් වෙනවා ඇති නෙ.
  11. OpenSpace

    ගෑස් මිල අද මැදියම් රැයේ සිට රුපියල් 1257කින් ඉහළට

    මීට කලින් 2600 ට වගේ ගිය කාලයක් තිබුනා. හැබැයි ඉතින් මෙහෙම එකවර වැඩි කරලා නැ.
  12. OpenSpace

    ඇතා මාලිගාවේ පඩියෙන් බහිද්දී ඇහෙන පුපුරනවා වගේ සද්දේ මොකද්ද?

    එක නම් දන්නෙ නැ. ඇතා නැවත එන කොටත් ඔ්ක දානවද කොහෙද.
  13. OpenSpace

    hutch slow

    hutch time based nadda?
  14. OpenSpace

    ඇතා මාලිගාවේ පඩියෙන් බහිද්දී ඇහෙන පුපුරනවා වගේ සද්දේ මොකද්ද?

    පෙරහැර ආරම්භයේදී නම් වෙඩි ශබ්දයක් දානවා ආරම්භය සංඛේත කරන්න.
  15. OpenSpace

    Questions අවුරුදු 20 ට වැඩි අයට ආපහු ෆයිසර් දෙනවා කියන්නේ ඇත්තද 💉?

    තව ටික කාලයකින් ඔ්වා සුලභ වෙන කොට සල්ලි දීලා ගහගන්ප පුලුවන් වෙයි.
  16. OpenSpace

    Pandora papers ගෑන දන්න සින්හලෙන්

    ලංකාවේ කීදෙනෙක් ඉන්නවද ?
  17. OpenSpace

    ස්කූල් ට්‍රිප් ආතල්

    O/L කාලේ ගිය trip එකකදී ගුලි ගහලා පංතියෙ කීප දෙනෙක් මාට්ටු. එක බස් එකේ පංති දෙකක් දාලා එනකන් වලි. අනුරාධපුර trip එකෙදි මාවයි තව දෙදෙනෙක් මග දාලා ගියා. වෙලාවට බස් 5 න් අන්තිම එක සෙට්උනා.
  18. OpenSpace

    පාට පක්ෂ වෙනුවෙන් තමන්ගේ ජාතියට ආගමට ගරහන්න එපා මචන්

    ලංකාවේ සිංහයා ගැන අහලා නැද්ද? ඔය කොඩියට පාට තීරු ඉල්ලුවේ කවුද කියලා හොයලා බල්නකෝ. සිංහයා ලංකාවේ අතීතයෙ ඉදලා භාවිතා වුන එකක්.
  19. OpenSpace

    🚧🔗⚡ World’s longest subsea power cable links UK with Norwegian hydropower ⚡🔗🚧

    Norway switch off kaloth..? Ape India SL power line project ekata mokada une?

    No contents