Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Maradana pahu wena kota Lassana kulunak penawada ?
ලංකාවේ ඔය විදියට එල්ලිලා යන්න තරම් සෙනග ඉන්නවා නම් railway එක පාඩු වෙන්ට හේතු හොයන්න ඔනනෙ.
OpenSpace
Post #12
Jan 4, 2022
Forum:
ElaKiri Talk!
How old were you when you lost your virginity
na pons.
OpenSpace
Post #24
Jan 4, 2022
Forum:
ElaKiri Talk!
Microsoft account එක lock වෙලා
Dialog 076, 074 number ekakda thiyenne?
OpenSpace
Post #34
Jan 4, 2022
Forum:
ElaKiri Talk!
How old were you when you lost your virginity
15
OpenSpace
Post #18
Jan 4, 2022
Forum:
ElaKiri Talk!
දළදා මාලිගාවේ කරඩු දෙකක් තියනවද?
පෙරහැර කරඩුව වෙනයි. ධාතු කරඩුවට යතුරු 03යි. අස්ගිරි, මල්වතු හා දියවඩන නිලමේ. ඔය 03 ගොල්ලම ඉන්න ඔන ඔක අරින්න. එමෙයි මම අහල තියෙන්නෙ.
OpenSpace
Post #8
Dec 28, 2021
Forum:
ElaKiri Talk!
ලොක්කට තව ටික දවසයි අන්තිම කැමති පත්තරේ අති භයානකයි 🧐
ඔ්ක හැමෝම කිව්වට මචන් ඔය චීන කතාව වැරදියි. මට මතක හැටියට චීනයට 5 billon USD වගේ ණයයි. ඉන්දියාවට 800 million වගේ ණයක් තියෙනවා කියලා තමයි මන් අහල තියෙන්නෙ. ඔය අපේ මුලු ණය වලින් 12% වගේ.
OpenSpace
Post #10
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
තාත්තා
නැහැ, heart attack එකක්.
OpenSpace
Post #78
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
තාත්තා
නිවන් සුව ලැබේවා. දරා ගන්න අමාරු හැගීමක්, මමත් ඔය වගේම අත්දැකීමකට මුහුන දුන්නා.
OpenSpace
Post #12
Dec 19, 2021
Forum:
ElaKiri Talk!
මොකක්ද බං මේ සීන් ඵක..ඵකම ඉස්කෝලේ කෙල්ලො දෙන්නෙක් මැරිලා..🤔
මහමායා එකේද බන්? මේක තමයි අවුල. ------ Post added on 1639735647
OpenSpace
Post #4
Dec 17, 2021
Forum:
ElaKiri Talk!
සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන 6 bar උපරිම පීඩනය regulator වලට 7.2 bar ගෑස් සිලින්ඩර් එවලා. පුපුරණ එක පුදුමයක්ද?
ඔය 18L එක දෙන්න ඇත්තෙ හරි විදියට එක පිපුරුනෙ නැනේ. පස්සෙ අපේ උන් 12.5kgම ඉල්ලුවනෙ. ඉතින් උන් ගහලා එවන්න ඇති.
OpenSpace
Post #10
Dec 16, 2021
Forum:
ElaKiri Talk!
උප්පැන්න සහතිකයේ සංශෝධනය කරපු කෙනෙක් ඉන්නවද?
ඔව්, අම්මගෙ දත්ත තමයි වැරදි. ------ Post added on 1639231839
OpenSpace
Post #7
Dec 11, 2021
Forum:
ElaKiri Talk!
උප්පැන්න සහතිකයේ සංශෝධනය කරපු කෙනෙක් ඉන්නවද?
මෙකයි මචන්, උප්පැන්න සහතිකයෙ දත්තවල දෙමාපිය උපන් දිනයක් වැරදියට සදහන් වෙලා තියෙන එකක් වෙනස් කරන්න පුලුවන්ද?
OpenSpace
Thread
Dec 11, 2021
Replies: 10
Forum:
ElaKiri Talk!
Omron එක ලග වෙනස් readings
එහෙම තමයි. ලොකු වෙනසක් නම් වෙන්න බැ ඉතින්. ------ Post added on 1637919720
OpenSpace
Post #2
Nov 26, 2021
Forum:
ElaKiri Talk!
LP gas mixture
12.5kg දවස් 50ක් වගේ පාවිච්චි කරනවා. කලින් 18L එක දවස් 45ක් වගේ. ගෙදර දෙන්නයි ඉන්නෙ.
OpenSpace
Post #7
Nov 14, 2021
Forum:
ElaKiri Talk!
Questions
කැමතිම මාළු වර්ගය
තලපත්, සැමන්. දැන් සැමන් ගන්න නැහැනෙ. මට ඇඹුල් තියල් ජීවිතේටව එපා උනා බන් දවසක් පණුවෝ ඉදලා. එදා ඉදන් කන්නෙ නැ. ------ Post added on 1636474322
OpenSpace
Post #27
Nov 9, 2021
Forum:
ElaKiri Talk!
ජවිපෙ පාලනය කරන රට මොනවගේ වෙයිද ? -ලාල් කාන්ත..
JVP අය ඇමතිකම් එහෙම අරගෙන රට පාලනය කරලා තිබේ.
OpenSpace
Post #5
Nov 2, 2021
Forum:
ElaKiri Talk!
ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගයන්ගෙන් රාජපක්ෂ පාලනයට දැඩි විවේචන..
ශිහාන් මහ මෝඩයි බන්, ඔය වගේ program එකක ඔහොම කියන්න. අනිත් එක දේශපාලකයන්ට විතරක් වදර පටවන්නෙ ඇයි? ලංකාවේ මිනිස්සු හැදුනොත් තමයි රට ඉස්සරහට යන්නෙ.
OpenSpace
Post #33
Nov 2, 2021
Forum:
ElaKiri Talk!
උප්පැන්නේ තියන ජාතිය වෙනස් කරන්න පුලුවන්ද?
සීයා දෙමල නම් තාත්තාත් දෙමල නෙ. ඔක වෙනස් කරන්න බැහැ දන්න තරමින්.
OpenSpace
Post #13
Nov 2, 2021
Forum:
ElaKiri Talk!
දේශපාලකයෙක් වෙන්න කැමතිද?
පගාවලට වඩා ඔතන වෙන්නෙ කොමිස් බන්. ලොකු projects නිසා ලොකු කොමිස් හා profits. ඔතන වෙන company එකක් හිටියත් ලාභයක් නැතිව project එකක් කරන්නෙ නැනේ.
OpenSpace
Post #34
Nov 1, 2021
Forum:
ElaKiri Talk!
ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?
ආයුෂ ගැන නෙමෙයි බන් මන් කියන්නෙ. හිතපන්කො අනතුරක් හරි, මොකක් හරි කෙස් එකක් නිසා ඇවිදින්න නැගිට ගන්න බැරි උනොත් මාර විදියට අසරණ වෙනවා.
OpenSpace
Post #47
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom