Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අවංකව උබේ දියුණුව පතන යහළුවන්
යාලුවො කාලයත් එක්ක busy වෙනවා වෙනස් වෙනවා. ඒක සාමාන්‍යයි. මගේ පොඩිකාලේ ඉදන් දන්න German කෙල්ලෙක් ඉන්නවා මාර friendly.
OpenSpace
Post #18
Feb 26, 2021
Forum:
ElaKiri Talk!
Dialog slow
Dialog upload speed ඒක දැන් ඉස්සරට වඩා හොදයි නෙ?
OpenSpace
Post #19
Feb 25, 2021
Forum:
ElaKiri Talk!
පාටිෂන් එකක් නේද මුන් මේ කඩන්නෙ සිමෙන්ති නෙමෙයි කියල
Thailand වල නම් Lanna style ලී ගෙවල් තියෙනවා.
OpenSpace
Post #26
Feb 25, 2021
Forum:
ElaKiri Talk!
රුපියල් 20ටත් කාසියක් එයි. රුපියලේ අගය තවත් පහතට..!
සමරු කාසි නෙ?
OpenSpace
Post #13
Feb 25, 2021
Forum:
ElaKiri Talk!
'Peace TV' තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ
කියලා තියෙනවා.
OpenSpace
Post #6
Feb 24, 2021
Forum:
ElaKiri Talk!
Spotify ලංකාවට දිලා නේද සිංහළු?
මගේ Spotify USA account ඒක දැන් Sri Lanka කරොත් වාසි අවාසි මොනවද?
OpenSpace
Post #8
Feb 24, 2021
Forum:
ElaKiri Talk!
ලංකාව බංකොලොත් කරන ණය කන්ද
tourism industry ඒකෙන් අවුරුද්දකට US $ billions 5 ක් වගේ ඒනවා කියනවා නෙ, නිකමට අහන්නෙ ඔය US$ billion 5 development projects වලට පමනක්යොදවනවා කියලා policy ඒකක් හැදුවොත් මොකද කරන්න පුලුවන්?
OpenSpace
Post #7
Feb 23, 2021
Forum:
ElaKiri Talk!
කුල හෙල්ප් - දන්න උන් වරෙව්
Quote ඒක edit කලා. මචන් වෙලාවක් තියෙන වෙලාවට රජවරු ගොඩක් අය සලාගම කියලා අහලා තියෙනවාග ඒ් ගැන විස්තරයක් වගේම සමහර මුස්ලිම් අයට සිංහල වාසගම් තියෙන්නෙ කොහොමද කියලාත් දන්නවා නම් පැහැදිලි කීරීමක් කරන්න.
OpenSpace
Post #156
Feb 22, 2021
Forum:
ElaKiri Talk!
වැඩියෙන්ම ලස්සන කවුද?
Pics 1, 4, 6 වල ලොකු අවුලක් පෙන්න නැ මට නම්. :D
OpenSpace
Post #12
Feb 22, 2021
Forum:
ElaKiri Talk!
වැඩියෙන්ම ලස්සන කවුද?
Skin colour ඒක ගැන නම් ඔය photo වලින් අදහසක් ගන්න නම් බැ බන්.
OpenSpace
Post #9
Feb 22, 2021
Forum:
ElaKiri Talk!
කුල හෙල්ප් - දන්න උන් වරෙව්
Thanks මචන් මෙච්චර විස්තරයක් කලාට. අර කැගල්ල කතාව නම් හරි, මාවනැල්ල කිට්ටුව වගේ.
OpenSpace
Post #154
Feb 22, 2021
Forum:
ElaKiri Talk!
කුල හෙල්ප් - දන්න උන් වරෙව්
@001flyD මිල්ලන්ගොඩ රාලලාගේ surname එක උඩරටද පහතරටද මොන කුලයෙද මචන්? තව මචන්, Yudagana, Welagedara, Gamage, Senevirathna, Perera වගෙ surname වල කුල මොනවද කියලා කියන්න පුලුවන්ද?
OpenSpace
Post #152
Feb 22, 2021
Forum:
ElaKiri Talk!
තොපිලගේ නන්දසේන හලාල් තහනම් කලාද ?
දැන් Halal logo ඒක දාලා ඒන products අඩුයි.
OpenSpace
Post #9
Feb 21, 2021
Forum:
ElaKiri Talk!
උමාරියා අඬ අඬ කියපු දේ..
ඉස්සර FM channel එකක එකෙක් මෙයාට harass කරලා තිබුන සීන් එකක් news. වල ගියා. ඒවගේ දෙවල්වලට මුහුනු දුන්න කෙනෙක්ගෙ දුර්වල මානසිකත්වයක් තියෙන්න පුලුවන්.
OpenSpace
Post #54
Feb 20, 2021
Forum:
ElaKiri Talk!
nurse - salaries
80,000 ක් වගේ ගන්නවා, 10ට අඩුයි experience ඒක නම්.
OpenSpace
Post #14
Feb 20, 2021
Forum:
ElaKiri Talk!
ලංකාව සහ නේපාලය ආක්‍රමණයට ඉන්දියාව සැරසෙයි. Breaking News Alert...
ඔය බල තණිහාවට හොදම දේ තමයි "Indian" Ocean කියන එක rename කරන එක. මේකට social media වල trend එකක් හැදුවනම් අනෙක් අවට රටවලටත් පාලනයට සැහැල්ලුවක් වෙයි.
OpenSpace
Post #3
Feb 15, 2021
Forum:
ElaKiri Talk!
Which Linux Version is best for Laptop
Pop OS
OpenSpace
Post #5
Feb 15, 2021
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක්
ඔක උන්ට අවාසියි, ඉන්දියාවට සිංහලුන්ගෙ සහයෝගය දිර්ඝ කාලීනව අහිමි වෙනවා කියන්නෙ උන්ට හෙන අවාසියක්. අනෙක් එක ලංකාවේ දෙවන ස්ථානයෙ ඉන්න දෙමල කියන ජනවර්ගය ඉක්මවා යනවා මුස්ලිම් නිසා කෙටි කාලයකින්. දෙමල උන් ඉල්ලන් කැමක් කොටි නිසා උනේ.
OpenSpace
Post #10
Feb 10, 2021
Forum:
ElaKiri Talk!
කෙළ ගැසූ අටළුගම පුද්ගලයාට වසර 06ක සිර දඬුවමක්
covid positive එකෙක්නෙ කෙල ගහලා තියෙන්නෙ. මැරීමට තැත් කිරීමක් වගෙ තමයි.
OpenSpace
Post #7
Jan 21, 2021
Forum:
ElaKiri Talk!
පදිංචිය වෙනස් කරන්න බැලුවේ බන්
ගම්බද පැති දවල්ට ලස්සනයි, රැට මූසලයි.
OpenSpace
Post #15
Jan 21, 2021
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom