S10 එක තමයි මට හම්බුනෙ, Huawei එක නැ කිව්වා එගොල්ලො ගාව Huawei refurbished ඒවා තමා දෙනවා කියලා කිව්වෙ. Resellers ගාව Dialog සමහර units යවනවලු refurbish, DTV STB, Huawei routers එහෙම. Dialog එකට TRC approvement ලැබුනා කිව්වා refurbished items විකුනන්න.
මය S10 router අවුලක් නැ, P25 එක තමා අවුල්...