1. OpenSpace

    රටට ආදරේ HEMAS

    Keells Supermarkets කාගේද?
  2. OpenSpace

    SLT කසාදේ

    මචන් අර SLT VOICE Ad එක දැක්කද නිතර TV එකේ දාන. උඹලට මොනව හරි මීටර් උනාද? lol උන්ගෙ land phone + smartphone කසාදයක් ගැන site එකෙ දැම්මට TV Ad එකෙ 3sum සීන් එකක් කියලා පෙනෙනවා. Creative Ad එක.
  3. OpenSpace

    CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස්

    They need to change the logo to much more modern one.
  4. OpenSpace

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    මට නම් ඔය 15GB for 24 hours package එක datamart web based යන කොට පෙන්නුවේ. තව තිබුනා RS. 30ට 1hour unlimited package එකක්.
  5. OpenSpace

    සහජීවන අටපට්ටම්

    කුඩු හදන එක නෙමෙයි අවුල, අඩ සදයි තරුයි කුරුසයි ගහන්න අවශ්‍ය නැහැනෙ. නිකමට හිතපන්කො නත්තල් ගහ හදලා මුදුනෙ ධර්ම චක්‍රය ගැහුවොත් විකෘති වෙනවානෙ.
  6. OpenSpace

    සහජීවන අටපට්ටම්

    සහජීවන අටපට්ටම් කලින් දවසේ හිරු නිවුස් එකෙ වෙසක් සැරසිලි පෙන්නන කොට මචන් අඩ සදයි තරැවයි, කුරුස සහිත අටපට්ටම් තියෙනවා දැක්කා. ඔවුන්ගෙ අරමුන නම් සාමය කියලා තේරනවා හැබැයි බෞද්ධ උත්සවය ඒ ආකාරයෙන් කලානම් හොදයි කියලා මගේ අදහස.
  7. OpenSpace

    HALAL Certification

    ආහාර සදහා ආගමික පදනමක් සහිත තත්ත්ව සහතික යොදන්න අවශ්‍ය නැහැ.
  8. OpenSpace

    SLT උන් වරෙව්

    2259/=
  9. OpenSpace

    Buddhist nowana kenekuta janadipathi wenna puluwanda ?

    එහෙම කියලා නැ, වෙනත් ජාතිකයන් ජනපති ධුරයට ඉල්ලලා තියෙනවා. බහුතරය සිංහල බෙෘද්ධ වන රටක බොහෝ විට පත්වෙන්නෙ අදාල බහුතර ජන වර්ගයෙ අයෙක් තමයි. වෙනත් ජාතිකයෙක් පත් වෙන්න නම් බහුතර ජාතියේ අදහස් වලට ගරු කරන කෙනෙක් වෙන්න ඔන. එක අමාරු දෙයක්..
  10. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    උඹ මෝඩ තීරනයක් අරන් තියෙන්නෙ, DVD player එකක් 6000-7000 වෙනවනෙ උඹ පාවිච් කරන්නෙ නැත්නම කාටහරි 4000-5000 කට හරි දුන්නත් කමක් නැනේ. Panasonic එක ගන්න තිබ්බෙ.
  11. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    Abans එකෙන් ගත්තෙ.
  12. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    LG smart එකේ තමයි අර power supply අවුල ආවේ, හැදුවට පස්සෙ නම් ආයෙ ප්‍රශ්නයක් ආවේ නැ. Colors හොදයි. LG 32" normal එකකුත් දැන් අවුරැදු 2ට වගෙ කලින් ගත්තා 36000 ගියෙ, abans එකෙන් 3 years warranty දුන්නා. මම Samsung පාවිච්චි කරලා නැ, පොඩ්ඩක් චෙක් කරලා බලන්න එකේ picture quality එක.
  13. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    ඔව් 32" එකක්, model number එක මතක නෑ දැන් අවුරුදු 2ක් වගේ අරන්.
  14. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    Innovex එක රට වඩා අවුල්. මම innovex, Panasonic, LG TV ඇරන් තියෙනවා, LG COLORS quality හොදයි හැබැයි එකෙත් power supply එකේ අවුලක් ගියා ඒක හදා ගත්තාට පස්සෙ අවුලක් නැ. Innovex එකෙ අවුලක් ආවා program එකේ damro එකෙන් ඇවිල්ලා ගෙනිච්චා, Panasonic එකෙ නම් අවුලක් ආවේ නැ හැබැයි colours අවුල්.
  15. OpenSpace

    DAMRO PANASONIC TV hodaida..?

    Colours අවුල්.
  16. OpenSpace

    Post only Officially Confirmed News

    මේ වෙලාවේ burqa තහනම් කලොත් තවත් රටවල් ඒක කරනවා.:yes:
  17. OpenSpace

    හැකිතාක් දැනුව​ත් කරන්න​

    අපේ ගෙදර තියෙන පලතුරු, රඹුටන් ගස් 2 යි, රට නෙල්ලි ගස් 1යි, ජම්බු ගස් 1යි, ලොවි ගස් 1යි, පේර, කිලො පේර, ඇඹරැල්ලා, කාමරංගා, පැෂන් ෆෘට්, දොඩම්, අඹ
  18. OpenSpace

    Kandy to Katugastota bit++

    නුවර ඉදන් කටුගස්තොටට යන්න බැ. ගල් තිබේ, අනෙක සත්ව හා ශාක සංවෙදී කලාප තියෙනවා. හල්ලොලුව නව පාලමේ ඉදන් කටුගස්තොටට boat ride නම් යන්න පුලුවන්.
  19. OpenSpace

    Affordable air mail methods

    EMS නම් 6000 වගේ යයි.

    No contents