1. OpenSpace

    Dialog එකේ සල්ලි ezcash කරන්න පුලුවන් ද?

    Dialog to HBB දාන්නත් බැහැ නෙද?
  2. OpenSpace

    gmail එක හදපු දවස හොයන හැටි :cool:

    මම නම් gmail හැදුවේ invitation එකකින්, දැන් නම් gsuite/workspace.
  3. OpenSpace

    සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

    Thailand වල ඔය ක්‍රමය තමයි පාවිච්චි කරේ
  4. OpenSpace

    මගේ පපුව අමාරුව

    මු නම් අමු ගොනෙක් බන්, අවුලක් තියෙනවා exercise egg එකක් කරන්න කියලා කියපුවාව මු gym ගිහිල්ලා.
  5. OpenSpace

    Lankabell 4G

    මෙහෙත් ඔය connection එක දෙනවා, හැබැයි ඉතින් 500GB data cap.
  6. OpenSpace

    Unlock dialog 4G Router

    eka thamai man kiwwe, unlock karama aneth sim detect karanava valid sim hatiyata, but signal enne na.
  7. OpenSpace

    Unlock dialog 4G Router

    ඔය company එක S10 router එක Alibaba එකේ විකුනනවා, උන්ගෙ specs වල B1,B3,B7,B20,B38,B39,B40,B41 frequencies support. උන් customize කරන කොට ‍frequencies අඩු කරනවද firmware එකෙන් වෙනස් කරනවද කියන එක තමයි ගැටලුව.
  8. OpenSpace

    Unlock dialog 4G Router

    Oya deka disabled karanna one.
  9. OpenSpace

    Unlock dialog 4G Router

    Dialog එකේ ඔය ZLT S10 router එකේ Admin features වල band unlock කරන්න පුලුවන්. හැබැයි එකේ පෙන්වන්නෙ band200 කියලා. මම කලා invalid sim හැටියට පෙන්නපු Hutch sim එකනම් පෙන්වනවා හැබැයි Signals පෙන්වන්නෙ නැ. සමහරවිට දැන් SLT, LANKABELL SIM වැඩ කරනවා ඇති, මගෙ ගාව ඔය ඒවා නැති නිසා check කරන්න විදියක්...
  10. OpenSpace

    මහනුවර බූවැලිකඩ තට්ටු පහේ ගිලාබැසීම!! මරණ?? 😱

    Primrose wala, Kandy view garden oya hariye geval kohipayak patha bami giya. Kaluthara stores hariye pava geyak giya ban. man Kingswood giye wassa kaleta mokal hari case ekak wenava. Dan tikka audio, pas panna denne na kanu uda Thana hadanna permission denne
  11. OpenSpace

    මහනුවර බූවැලිකඩ තට්ටු පහේ ගිලාබැසීම!! මරණ?? 😱

    Ape paththe lokuvata avlak na , kanda mada hariye Nam bauma vadi. Godakma case primrose Thama.
  12. OpenSpace

    මහනුවර බූවැලිකඩ තට්ටු පහේ ගිලාබැසීම!! මරණ?? 😱

    Baya Karanna epa yaako! na machine Primrose area eka aul, Dodamwala shape
  13. OpenSpace

    Police help

    oka podi deyak nemei complaint larala Nam. relative kenekge sms case ekak oya wage wela dura policiyakin call karala uta enna kiyala kellage gedara jeep eken aran giya.
  14. OpenSpace

    Kandy වල අය help එකක් දෙන්න

    මචන්‍‍ Kandy KMC waterbill online pay කරන්න පුලුවන් ද?
  15. OpenSpace

    උෟරු මස් බුදු සාධුට තියල පටන් ගත්ත ඌරු මස් සමග රොටී කඩේ.😁😁😁

    Makai machan, akusala karma kana kenata Na, marana kata thamai thiyenne. mas veladamath nokala yutu veladamak.
  16. OpenSpace

    Social media & Depressing

    FB, Insta, actively use wenne na. FB wala groups hodai Twitter nam use wennema na, International companies wala customer care walata vitharak use karala thiyenava wadi pura use wenne Reddit, Quora, elakiri YouTube

    No contents